නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා පිළිගැනීමේ උත්සවයක් දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී පැවැත්විණි. දෙහිවල ගල්කිස්ස ප‍්‍රදේශවාසීන් මෙය සංවිධාන කළහ.
යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රධාන ආරාධිතයා විය.
භික්ෂුන් වහන්සේ, හින්දු, කතෝලික, ඉස්ලාම් පූජකවරුද එහිදී නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයාට උපහාර පුද කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd