( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද අත්දැකීම් හුවමාරු කර ගැනීම සදහා කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමෙන්තුවේ අංශ ප්‍රධානීහු පිරිසක් බළන්ගොඩ නගර සභාව වෙතට නිරීක්ෂන චාරිකාවක නිතර වුහ. මධ්‍යම පරිසර අධිකාරියේ පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යපෘතිය මගින් මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd