පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී ඇසෝසියේටඩ් සමාගමේ විෂ ගෑස් පරමාණුක අධිකාරියේ සුපරීක්ෂණය යටතේ විනාශ කරන ලෙසද විෂ වායු වලින් හට ගත් ගඳ පැය 24 ක් ඇතළත සමනය කරන ලෙසද නියෝග කළ කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා එහි නිෂ්පාදන කටයුතු තාවකාලිව අත් හිටුවීය.
මහජන පීඩාවක් වන හෙයින් එහි නිෂ්පාදනය නවත්තන්නැයි පොලීසිය අධිකරණයට කරුණු කියා සිටියේය. කම්හලේ අයිතිකරු වන දයාන්ද සිල්වාට ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කෙරිණි.
මෙම කම්හලේ සබන් කුඩු වැනි පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය නිශ්පාදනය කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇයි ඉතින් රතුපස්වල කම්හල වහන්නෙත් නැත්තේ? (නි)
ෆෙඩ්රික් ඔය ඉරිසියාව නේද වාහන තියෙන මිනිස්සු එක්ක? ඔයාට වාහනයක් නැතුවට අපි පලිද? (ස)
අනිවාර්යෙන්ම ඕක නම් වහනවා (නි)
පිළියන්දල ගරාජත් ගොඩක් තිබෙනවා වහන්න. (නි)