බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක්ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී  කාලයේ දී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.