මරදාන කාර්මික විදුහල් හන්දියේ හා ගාලු පාරේ ස්ථාන දෙකක කළ වැටලීමකින් අයාලේ ගිය තරුණියන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලීසිය කියයි.
මරදාන කාර්මික විදුහල් හන්දියේ හා ගාලු පාරේ ස්ථාන දෙකක කළ වැටලීමකින් අයාලේ ගිය තරුණියන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයා මහත්තයෝ ඔබගේ අදහසට මගේ ගෞරවය. (ස)
දොඩන්ගොඩ -මෝඩ විදිහට අදහස් දාන්න එපා. සමීර සාලින්ද - මුස්ලිම් අයට අවසර විතරයි තිබෙන්නේ. නමුත් බහු විවාහ කරගත්තු මුස්ලිම් පිරිමින් ඔයාල දන්නා තරමින් ලංකාවේ කීයක් ඉන්නවද කියල කියන්න පුලුවන්ද? අපේ ආගමේ එහෙම නීතියක් තිබුනත් අපි පිළිපදින්නේ අපිට වාසි වෙන දේවල් පමණක් නොවේ. හනික මෙතන අයාලේ ගියේ මුස්ලිම් පිරිම අය නොවේ. ලියන අදහස් හරියට "කොහෙද යන්නේ මල්ලේ පොල්". (නදී)
හැම දේටම විරුද්ධ වෙන උදවිය ඇයි මේවට විරුද්ධ නැත්තේ ? ළමයි 5ක් හැදුවොත් සල්ලි දෙන්න ඉදිරිපත් වෙන අය ඇයි මෙයාලට ස්වයං රැකියාවකට ණයක් නොදෙන්නේ ??? (ස)
මේකත් ලෝකයේ පැරණිම රැකියාවක් . නරකද නීති ගත කරොත්. ඔය විරුද්ධව ප්‍රතිචාර දමන කී දෙනෙකු එවිට පෝලිමේ පළමු පෙලේ අපට දැක ගත හැකි වනවා සිකුරුය. මෙම රැකියව ගැන ශුද්ධ වූ කුරානයෙත් සුද්ද වූ බයිබලයෙත් අපේ ජාතක කතා සහ බුදු රදුන්ගේ කාලයේ සිටි අය ගැන පවසනවා . එහිදී කවුරුත් එම අයට ගරහා නැත්තේ එය පැරණි ස්වයං රැකියාවක් නිසා වන්නට පුළුවන. අනික් කරුණ මුස්ලිම් අයට නම් මේක අවුලක් නැහැ . මොකද ආගමෙන් දීල අවසරය ගෑණු කිහිප දෙනෙක් තබා ගැනිමට අවුල තිබෙන්නේ අනික් අයට. (ස)
ඔය අහිංසක ගැහැණු ජීවත් වෙන්න බැරි කමට ඒවගේ රැකියාවක යෙදෙනවා ඇති. තව ඉදිරියට එවැනි දේවල් වැඩි වෙන්න පුලුවන්. දැන්ම මේවැනි දේ නැතිකර ජීවත් වෙන්න විදියක් නැති මිනිස්සුන්ට හොඳට ජීවත් වීමේ ක්‍රම ඇති කල යුතුයි. මේවාට අදාල බලධාරීන් වගකිව යුතුයි. (ස)
මම නම් කියන්නේ ඕක ලෝකේ පැරණිම රස්සාවනේ .. ඒක ලංකාවේ නීති ගත කරා නම් හොඳයි.එතකොට එයාලගේ රැකියාව පාඩුවේ කර ගෙන යන්න පුළුවන් ... එයාලට රස්සාවල් හොයලා දෙන්නෙත් නැත්නම් බොරුවට අදහස් දාන අපිට ඒකට උදව් කරන්නත් බැරි නම් .. ඒ අහිංසකයෝ දරු පවුල නඩත්තු කරන්නත් ඕනනේ. ඒ නිසා ඒක නීති ගත කරා නම් හොඳයි. එතකොට ලංකාව පුරා දැන් බෝ වේගන යන කාම රැල්ලත් ...නැති වෙලා යයි ..... අපේ අනාගත පරම් පරාවට හොඳ නරක කියලා දීලා ...එයින් එයාලව වලක්වා ගමු.. (ස)
මෙයාලව විකුණන අයව ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? මෙයාල තමන්ට කරන්න දෙයක් නැති නිසා මේ වගේ දේවල් වලට යන්නේ. ගොඩක් වෙලාවට මෙයාලට උපකාර කරන්න වගේ ඇවිල්ල එයාල අමාරුවේ දාලා ඊට පස්සේ මේ වගේ දේවල් කරන්න හොමු කරනවා. (නදී)
මේ අයට නොව දඬුවම් කල යුත්තේ මිනිසුන්ටයි. (ස)
අයියෝ! දේශීය ව්‍යාපාර? (නි)
අනේ පවු. මොනවා වුණත් රස්සාවක්නේ කළේ (නි)
කරුණාකර මෙම තරුණියන්ට රැකියා ලබා දී නිදහස් කරන්න. සමහර විට අත දරුවන් පවා මෙම අයට ඇති. නැවත අසු වුවහොත් පමණක් දඬුවම් කරන්න. (ස)
දොඩන්ගොඩ හරියටම හරි. මුස්ලිම් අයට අවුලක් නෑ. (ස)
අයාලෙ යන අය අත්අඩංගුවට ගන්න පුලුවන් කියආ අද දන්නෙ. (ස)
මට හිතෙන්නේ මෙයාලව අර පටන් ගන්න යන කැසිනෝ වල රස්සා දෙන්න යි අල්ලාගෙන තියෙන්නේ. (ස)
ලොකු හොටෙල් වලට යන අයට කිසිම අවුලක් නෑ. අහිංසක දුප්පත් අය විතරයි අල්ලන්නේ. (ස)
චන්ද්‍ර, ඔයා මොනවද මේ කියවන්නේ? (නදී)
මේගොල්ලන්ට දඩුවම් කරනවා නම් මේකට යන පිරිමින්න්ටත් දඩුවම් කල යුතුයි. පව් මේක ඒගොල්ලන් ආසාවට කරනවා නෙවෙයි. නැති බැරි හින්දා කරනවා. මොවුට රස්සාවක් හදලා දීලා මෙයින් මුදවා ගත යුතුයි.(නදී)
මොන බලධාරීන්ද වගකියන්න ඕනෑ දැන්? (නි)
අල්ලපු එක නම් හොඳයි. මොකද මෙයාලා සමාජ රෝග වාහකයෝ. හැබැයි තරු හෝටල් වලටත් මේ වගේම සැළකුවා නම් තමා කදිම ! (නි)
පොලිසිය ලොකු වැඩක් කරලා. සුළු වරදක් කළ බලයක් නැති කීප දෙනෙක්ව අල්ලලා. අඩුම තරමින් ඔය ස්ථාන පාලනය කළ කෙනාව අල්ලන්න පුලුවන්ද? (නි)
මේක නීති ගත කරන්න ඕන... එතකොට ලංකාවෙ ගොඩක් දූෂණ අපරාධ අඩුවෙනවා. (ස)
මේගොල්ලන්ව මෙහෙයවන අයව අත්අඩංගුවට ගන්න. දඩ ගහලා නිකන් එලියට නොදා පුනරුත්තාපනය කරන ස්ථානයක පුනරුත්තාපනය කොට රැකියාවක් ඇති තත්වයට පත්කරන්න. අදම දඩ ගෙවලා අද රෑටත් ඔය රස්සාවට එයි. රස්සාව දෙන අය තමයි දඩ ගෙවන්න එන්නේ. ලොකු මුදලාලිව අල්ලනු! (නි)
දැන් ඉතින් මේ අයගේ ළමයින්ට කන්න , අදින්න , පොත් පත්, ගෙවල් කුලී, ඔක්කොම දෙන්න වෙන්නේ පොලිසියට. (නි)
මෙම රැකියාවත් සේවයක්.කරුණාකර මෙය නීතිගත කර රජයේ ආදායම වැඩිකර,මෙම රැකියාවට වෘත්තීය වටිනාකමක් ලබාදෙන්න. (නි)
චන්ද්‍රා මහත්තයෝ , ඔබතුමා හොඳ නරක කියා දීලා, යහගුණ පෙන්නලා , නැණ නුවන පාදලා යහපත් සමාජයක් ගොඩ නගන්න දායක වෙන උතුමෙක්. ඔබේ අදහස් බැලුවම මාව ටිකක් කැරකෙනවා වගේ මහත්තයෝ. මොකද දුප්පත් කමට කන්න බොන්න හිඟා නම් හිඟා කෑවා නම් මීට වඩා නම්බු නැද්ද මහත්තයෝ ? (ස)
පිටබැද්දර ජයා. ඔවුන් එසේ කරන එක ජනතාව වන අපිට කරදරයක්. මෙයාලත් එක්ක යන්නෙ ඊට කැමති අය පමණයි. හිඟා කෑම විකල්පයක් නොවේ. ඔවුන් කරන රැකියාවට ඔබ අකමැති නම් ඔවුන්ට රැකියා ලබා දෙන්න. (නි)
මේගොල්ලෝ මොන ජාතියේද දන්නේ නැහැ නේද? (නි)
මෙම සේවය නීතිගත කරලා, එක එක්කෙනාට හැදුනුම්පත් ලබාදුන්නොත් නරකද? (නි)
පිටබැද්දර ජයා, මමත් එකඟයි ඔබ සමඟ. මේ වගේ පහත් වැඩ කරලා ඒ දරුවන්ට කන්න දෙනවට වඩා හොඳයි වහදෙන එක. නම්බුව තමා වටින්නේ මිනිසාට. විශේෂයෙන් කාන්තාවන්ට. කසාදයක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. අපේ රටේ එදා වේල කන්න බැරි තත්ත්වයක් කාටවත් උදාවෙලා නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් ඔහු කම්මැලියෙක්. උත්සාහය හා ආත්ම විශ්වාසය මත තමා අපි හැමෝගෙම ජීවිතය නම් වාහනය දුවන්නේ. අපේ ඉරණම තිබෙන්නේ අපේ අතේ. ඒ අපි තෝරාගන්න ක්ෂේත්‍රය හා නිවැරදි ගමන් මග අනුව. චන්ද්‍ර වීරසිංහ මහතා වගේ හැමෝම හිතුවොත් ආගම් හා ධර්මයෙන් මිදී පවුකාර ජීවිතයක් තමා ගෙවන්න වෙන්නේ. අනික පොලිස් නිලධාරීන් ගැන නම් මම කිසිසේත් සෑහීමකට පත්වන්නේ නැහැ. (නි)
පිටබැද්දර ජයා - මමත් එකඟයි ඔබ සමඟ මේ වගේ පහත්, ජරා වැඩ කරලා ඒ දරුවන්ට කන්න දෙනවට වඩා හොඳයි වහදෙන එක. නම්බුව තමා වටින්නේ මිනිසාට. විශේෂයෙන් කාන්තාවන්ට. කසාදයක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. අපේ රටේ එදා වෙලා කන්න බැරි තත්වයක් කාටවත් උදාවෙලා නැහැ. එහෙම කෙනෙක් කියනවා නම් ඔහු කම්මැලියෙක්. උත්සාහය හා ආත්ම විශ්වාසය මත තම අපි හැමෝගෙම ජීවිතය නම් වාහනය දුවන්නේ. අපේ ඉරණම තිබෙන්නේ අපේ අතේ ඒ අපි තෝරා ගන්න ක්ෂේත්‍රය හා නිවැරදි ගමන් මග අනුව. චන්ද්‍ර වීරසිංහ - මහතා වගේ හැමෝම හිතුවොත් ආගම් හා ධර්මයෙන් මිදී පව්කාර ජීවිතයක් තමා ගෙවන්න වෙන්නේ. අනික පොලිස් නිලධාරීන් ගැන නම් මම කිසිසේත් සෑහීමකට පත් වන්නේ නැහැ. කොහොමත් තෝරු මෝරු නිදහසේ සැරිසරන කොට හාල් මැස්සන්ව තලන ප්‍රතිපත්තියක් තමා ඔවුන්ට තිබෙන්නේ. (ස)