බුද්ධගයා මහාබෝධියේ වස් පවාරනය වප් පෝ දා සිදු විය. මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් ඇතුළු අට නමක් එහි වස් වැසූහ.
බදුල්ලගම්මන සුමනසාර, දෙල්තොට ධම්මජෝති, ගල්කිරියාගම විමලානන්ද, ගනේගම සරණංකර, කහටගොල්ලෑවේ මේධංකර, ගෝමරංකඩවල හේමතරන, සමරකන්දේ කෝලිත සහ යටියන්තොට රාහුල යන හිමිවරු ද බුද්ධගයා මහා බෝධියේ වස් විසූහ.
ඉන්දියා මහාබෝධි සමාගමේ ලේකම් භාරතයේ සංඝනායක ආචාර්ය දොඩංගොඩ රේවත නාහිමියන්ගේ අනුශාවනා පරිදි පිංකම සිදු කැරිණි.
සුදත් තෙන්නකෝන් මහතා සහ එම මහත්මියගේ දායකත්වයෙන් නොවැම්බර් මස 09-10 දෙදින තුල කඨින පිංකම සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිරියාගම විමලානන්ද අපේ ගරු මාහිමිපානන් වහන්සේ නවසීලන්තයට නොපමාව යළි වැඩමකිරීම අපි නොයිවසිල්ලෙන් බලා සිටිමු (නි)