පිළියන්දල මඩපාත කම්හලේ විෂ රසායනය ආඝ්‍රාහනය කිරීමෙන් අසනීප වු 30 දෙනෙකු පමණ පිළියන්දල රෝහලේත්, 42 නෙකු පමණ කළුබෝවිල රෝහලේත් ප්‍රතිකාර ලබති.