බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුව සිට රජයේ සාක්කිකරවකු වූ මොහොමඩ් ෆවුස්ඩීන් කොළඹ මහාධිකරණයේ අද රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් මුදා හරිනු ලැබීය.
ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කැරිණි.
මොහොමඩ් සියාම් අතුරුදන් වීමට පෙර රැගෙන ආ බව කියන ෆවුස්ඩීන් නීතිපති විසින් රජයේ සාක්කිකරයකු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් හිතෙනවා මේ ක්‍රමය ආදර්ශයට අරගන්න (නි)
ලංකාවේ සාදාරන කියල වචනයක් තියෙනවද කියල හොයල බලන්න වෙනවා (නදී)
දෙපැත්තේ කාරණා සළකා බලායි දෙන්නේ තීන්දුව. (නි)
ළගදීම යමක් සිදුවේවි (නි)
කොහොමද මෙයාව රජයේ සාක්කිකාරයෙක් කළේ? රුපියල් 50000 මුදල් ඇපයකට මුදා හැරියේ කොහොමද?වාස්ට ඇප දෙනවට මේ තරම් බය මොකද? (නි)
පුදුම නීතියක්නේ..මරණයට ප්‍රධාන හේතුකාරකය, මේ කන්ට්‍රැක් එක දීපු මිනිහ ,සියම්ගේ මරණයට සම්පුර්ණයෙන් වගකිව යුතු පුද්ගලයා රජයේ සක්කිකාරයෙක් වෙලා, ඇප ලබල එළියේ. .මෙයාගේ ඕන කමට මිනී මරුම කලාය කියන කට්ටිය ඇප නැතුව ඇතුලේ.. (ස)
වැටත් නියරත් ගොයම් කා නම් .................... අනේ මන්ද. මෙහෙම ගියොත් නිතියටමෛාකද වෙන්නේ (නදී)
අපට ඕනේ සාධාරණ සහ අපක්ෂපාති පොලිස් නිලධාරීන් සිටින රටක්. මේ නඩු තීන්දුව දිහා මුළු රටම බලාගෙන ඉන්නවා. තාමත් වැරදි කරන නිලධාරීන්ගේ ඇස ඇරෙන්නත් මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්නත් මේ නඩු තීන්දුව බොහෝ දුරට බලපාවි.(නදී)
අපට ඕනේ සාධාරණ සහ අපක්ෂපාති පොලිස් නිලධාරීන් සිටින රටක්. මේ නඩු තීන්දුව දිහා මුළු රටම බලාගෙන ඉන්නවා. තාමත් වැරදි කරන නිලධාරීන්ගේ ඇස් ඇරෙන්නත් මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්නත් මේ නඩු තීන්දුව බොහෝ දුරට බලපාවි. (ස)
ප්‍රදාන සැකකරු මෙයාද,එහෙනම් වාස් මහත්තයත් හෙට අනිද්දා එලියට ආව කියයි, ජනතාව රවට්ටන්න අහන නඩුනේ ඕවා.(නදී)
මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)