බර්ලින් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයෙදී එම විහාරස්ථානයේදී පැවැත් විණි. විහාරාධිපති ශාන්ත රක්ඛිත හිමියන්ගේ ආරාධනයෙන් ශ්‍රි ලංකාවේ සිට හා තායිලන්තය ජර්මනිය ඉතාලියෙන් මේ සදහා භික්ෂුන් වහන්සේලා වැඩම කළහ.
බර්ලින් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයෙදී එම විහාරස්ථානයේදී පැවැත් විණි. විහාරාධිපති ශාන්ත රක්ඛිත හිමියන්ගේ ආරාධනයෙන් ශ්‍රි ලංකාවේ සිට හා තායිලන්තය ජර්මනිය ඉතාලියෙන් මේ සදහා භික්ෂුන් වහන්සේලා වැඩම කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ඕනෑම උත්සවයකට යනවා (නි)
එකත් එකට ලංකාවේ සිට පැමිණි අය නම් නැවත ලංකාවට යන එකක් නැහැ (නි)
ඉතාලියේ කඨින පින්කමට අපේ සයිප්‍රස් හාමුදුරුවන්ට ආරාධනා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා අපේ ඉතාලි මිතුරන්ගෙන්. (නි)
බුදුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට විනය ගරුකව කටයුතු කරන හාමුදුරුවරුන්ට අගෞරව වන ආකාරයට ඇමතීම නම් වරදක් තමයි පිටිගල මහත්මයෝ, නමුත් එවැනි හිමිවරුන් අද දවසේ ඉන්නේ කොහේද ? අද වැඩි දෙනෙක් (90%) කරන්නේ බුදු දහම විකුණ ගෙන ජීවිත ගත කරන එක විතරයි. (ස)
සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
සාදු,සාදු,සාදු,මේ සිදුකරන්න යන්නේ අට මහා කුසල් වලින් ප්‍රථම එක. මෙම පින්කමට සහභාගී වීම හෝ කොතන සිටියත් එය කුමන හෝ ආකාරයකින් දැක පහන් සතුටු සිත් ඇති කර ගැනීම මහත් පල මහානිසංස ලැබේ.මෙසේ අන් අය කරන පින දැක සතුටු වීම පත්යානුමොදනා ලෙස හැදින්වේ.මෙය දස පුණ්‍ය ක්‍රියා වලින් එකකි.ධර්මය අසන්න,ධර්මය දරන්න,ධර්මයෙහි හැසිරෙන්න.(සුනාත ධාරේත, චරාත ධාරේ)එනිසා ධර්මය නිතරම අසන්න,කිසිම අවස්ථාවක බුද්ධ,ධම්ම.සඟ යන තෙරුවන් ගුණ පිලිබදව විවේචනය කරන්න එපා. සඟ බෙදය කියන්නෙත් පන්චානන්තර්ය පාප කාර්ම වලින් ප්‍රබලම එකක්.සග රුවනට එකමුතුවෙන්න ඉඩ හදල දෙන්න හැකි සැම ආකාරයකින්ම.යෝ ධම්මං පස්සති,s සෝමන් පස්සති,යම් අයකු ධර්මය දකීද හෙතෙම මා දකියි.(බුදු රජාණන් වහන්සේ)(නදී)
මා සඳහන් කළේ ''අපේ සයිප්‍රස් හාමුදුරුවෝ''කියලයි. පිටිගල ඇත්තෝ, හීනෙකින්වත් මා අගෞරව කරන්නේ නැහැ අපේ සංඝරත්නයට.සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත හිමිපාණෝ. ලෝකයේ වැඩි කොටසක් අය දන්නවා.තෙරුවන් සරණයි! (නි)
ලක්ෂ්මන්, "සයිප්‍රස් හාමුදුරුවෝ"?. කරුණාකර මෙහි අදහස් දාන අය මෙම හිමිවරුන්ට අගෞරවයක් නොවන විදියට උන්වහන්සේලාව හරි ආකාරයට හඳුන්වන්න කරන්න.(නදී)
මට දැන ගන්න පුලුවන්ද බර්ලින්වල එම්බසියේ ලංකාවේ කී දෙනෙක් වැඩ කරනවාද කියලා? අනික බොහෝ විට පන්සලේ උත්සවයක් තිබෙනකොට ආගම් බේදයකින් තොරව සියල්ලෝම යනවා. නමුත් අපේ සිංහල අය එහෙම නොවෙයි,ඉතාම කැත විදියට ආගම් භේදය මතුකරන අවස්ථා තිබෙනවා (නි)