හලාවත - කොළඹ මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් සේවකයන් තිදෙනකුට පහර දුන්නැයි සැකපිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුළු සිව් දෙනකු ලබන 04 වැනි දා දක්වා රිම්න්ඩ් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගසිංහ මහත්මිය නියෝග කළාය.
සභාපති හැර සෙසු සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගහන සභාපතිලා ගැන අර පක්ෂයේ විනය ගැන කතා කරන ඇමතිතුමා දන්නේ නැතුව ඇති මගේ හිතේ? (නි)
මහා වැඩක් කරලා වගේ....,අහිංසක මිනිස්සුන්ගේ කරපිටින් ඇවිත් අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරනවා.පුදුම සභාපතිලා....? (ස)
දැන් ගොඩක් සභාපතිලා මෙහෙම තමයි (නි)
සභාපතිලා සියල්ලෝම චණ්ඩි වගෙයි (නි)
ඔය කියන ආරච්චිකට්ටුව තියෙන්නේ කටුනේරිය, වෙන්නප්පුව පැත්තේද? මට නිකම් ඉතාලිය මතක් වුණා. (නි)
ගොඩක් සබාපතිලා මැරයෝ තමයි.(නදී)