නයි නටවන්නත් අපොස සාපෙළ ඉල්ලයි දෙහිවල සත්තු වත්තේ පුරප්පාඩු වී ඇති ‘නයි නටවන්නා‘සහ ‘අලි බලන්නා‘ තනතුරු දෙකට බඳවා ගැනීමේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන 18 August 2013
හොර හරක් ලොරියක් ඉබේ ඇවිත් ? හොරෙන් හරකුන් 16 දෙනකු පටවාගෙන කොළඹ බලා යමින් සිටි ලොරියක් ගිංතොට දී අනතුරට පත්ව ඇතැයි ද පොලීසිය එහි යන විට හරකුන් නම දෙනකු මැරී සිටි 18 August 2013
ගැමියෝ මිනී මරුවා අල්ලා පොලීසියට භාර දෙති නෙළුවේ කඩිහිංගල කැරංකැටියේ නිවසකට පැමිණ ගෙහිමියාට වෙඩි තබා ඝාතනය කැර පලා යමින් සිටි දෙදෙනකු පසු පස හඹා ගිය ගැමියන් එක් ඝාතකයකුට ප 17 August 2013
සම්බන්දන් ලන්ඩනයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පක්ෂයේ අරමුදල් තර කර ගැනීම සඳහා ලන්ඩනයට පැමිණ සිටියි. ඔහු ලන්ඩනයේ වෙසෙන දෙමළ ජනයා ස 17 August 2013
බෙනට් කුරේ සැප්තැම්බරයේ රෝමයේ වැඩ භාර ගනී ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස නාවලගේ බෙනට් කුරේ මහතා සැප්තැම්බර් මාසයේ වැඩ භාර ගැනීමට නියමිතය. ඔහු පිලිපීනයේ සිට ‘එසැණට&lsq 17 August 2013
ගංජා ඇද්ද මේජරුත් රිමාන්ඩ් තණමල්විල සිට අනුරාධපුරය දක්වා ගංජා ප්රවාහණය කළ බව කියන යුද හමුදා මේජර්වරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස 17 August 2013
බියගම බස් අනතුරින් රියදුරු මරුට පානදුර-මහනුවර පෞද්ගලික බස් රථයක් බියගම පේරගස්හංදියේදී ඇඟළුම් සේවකයන් ප්රවාහණය කරන වෑන් රියක ගැටීමෙන් සේවකයන් ප්රවාහණය කළ වෑ 17 August 2013
ලන්ඩන් එල්ලේ සැණකෙළිය ඉරිදා ලන්ඩන් නුවර දෙවන වතාවට පැවැත්වෙන එල්ලේ සැණකෙළිය ඉරිදා දහවල් ලිට්ල් හාර්ලින්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන බව අතුල දස්සන බෞද් 17 August 2013
විශ්‍රාමික විදුහල්පති කපා කොටා මරයි හලාවත කාකපල්ලියේ නිවසක සිටි විශ්‍රාමික විදුහල්පතිවරයකු (76) කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 17 August 2013
කැබ් රථය කොහොඹ ගසේ හැපේ බණ්ඩාරගම රේරුකාණේ සිට අනුරාධපුරය බලා යමින් තිබූ පිටුපස ආවරණය කළ කැබ් රථයක් තඹුත්තේගම ඉකිරිවැවදී පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක හැ 17 August 2013
කූඩාරම් හොරා සෙබලෙක් තබ්බෝව වන සංරක්ෂන සංචාරක නිවසේ ගබඩාවේ ඉබි යතුරු කඩා රුපියල් හතලිස් පන්දහසක කූඩාරමක් හා රුපියල් පන්දහසක පාපැදියක් සොරාගත් බව කියන 17 August 2013
කලා ඔයට ගංජා බෙදන්නා අත් අඩංගුවට කලා ඔය ප්‍රදේශයේ ගංජා බෙදාහැරීමේ යෙදී සිටි අයෙකු යතුරු පැදියක් සමග අත් අඩංගුවට ගත් බව සාලිය වැව පොලීසිය කියයි. ගංජා ග්රෑ 17 August 2013
ජකර්තා ගුවන් සමුළුවට 120 ක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර අද පැවැත්වෙන අන්තර් ජාතික ගුවන් සේවා නියෝජිත සමුඑවට සහභාගී වීම සදහා ශ්‍රි ලංකාව තුල ලියා පදිංචි 17 August 2013
ලක්ෂ අසූවක වෛරෝඩි,පද්මරාග පස්සෙන් එළියට රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා මැණික් ගල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් ක 17 August 2013
ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍ර දෙයි මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් කටුනායක නිදහස් වෙළද කලාපයේ පවත්වන ලද ජංගම සේවයෙන් සේවක සේවිකාවන් 650 කට නව ස්මාට් කාඩ් රියදුරු බලප 16 August 2013
ලක්ෂ හතලිහක මැණික් රාජසන්තකයි චීන ජාතික කාන්තාවක් විසින් මෙරටින් පිටකිරීමට උත්සහ කළ රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මැණික් ගල් තොගයක් රාජසන්තක කළ රේගුව ඇයට දැඩි අ 16 August 2013
නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අවන්හල් හිමියකුට පහරදුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ජේ ශාමිල් ස 16 August 2013
නායක වඳුරා පැහැරගත් පලිය ගනී රංචුවේ සිටි වඳුරකු අල්ලා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු වැලිගම වල්ලිවල වැඳිරියන් රංචුවක් ත්‍රිරෝද රථ ද 16 August 2013
සන්ධාන කෙරුමෙක් ළමා අපයෝජනයක බාල වයස්කාර දරුවන් තිදෙනකු කලක සිටම අපයෝජනය කළැයි නුවරඑළියේ සන්ධානයේ ප්‍රාදේශිය දේශපාලනඥයකු ගැන පැමිණිළි ලැබී ඇතැයි ළමා 16 August 2013
යට ඇඳුම් ඇඹලයා රිමාන්ඩ් රත්මලාන සිල්වෙස්ටර් පාරේ නිවසක ගෙවත්තට පැන රෙදි වැලේ වනා ඇති කාන්තා යට ඇඳුම් හා කුඩා දරුවන්ගේ යට ඇඳුම් ස්පර්ශ කරමින් විකෘ 16 August 2013
දළදා සමිඳුන්ට මී පැණි පොජ්ජක් ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික මීපැණි පුජාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියේය. 16 August 2013
ගංජා ගෝනි දෙකක් සමඟ මේජර් අල්ලයි ගංජා ගෝනි දෙකක් සමඟ හමුදා මේජර්වරයකු බව කියන පුද්ගලයකු අනුරාධපුරයේ උතුරු කඳවුරෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි පවසයි. උතුරු 16 August 2013
නුවර ඇසළ පෙරහැර සජිවීව නරඹන්න මෙවර නුවර ඇසළ පෙරහැර සජිවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න. අද සවස 5.30 සිට පෙරහැරේ ස්ජිවී දසුන් නරඹන්න. ඔබගේ හිතවතුන් හා මිතුරන් දැනුවත් කර 16 August 2013
‘බස් ගාස්තු වැඩි කරන්න දෙන්නේ නෑ’ සැප්තැම්බර් පළමුවැනිදා සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ඉඩ නොදෙන බව ප්‍රවාහන ඇමැති සී බී රත්නායක මහතා රිකිල්ලගස්කඩදී ප්‍රකාශ කළේය. 16 August 2013
සිල් මාතාව දුම්රියේ හැපී මරුට අවිස්සාවේල්ල පුංචි දුම්රිය මාර්ගයේ විජේරාම අසළදී සිල් මාතාවක දුම්රියේ හැපී මරණයට පත් වුවාය. සිල් මාතාවගේ කකුලක සේලයින් කට 16 August 2013
කසළ ගොඩේ බෝම්බෙන් කාටවත් හානියක් නෑ ආණමඩුවේ මෙත්තාගම කසළ ගොඩක් ගිනි තබද්දී එහි තිබු බෝම්බයක් පිපිරී ගිය නමුත් කිසිවකුටත් තුවාලයක් සිදු නොවු බව පොලීසිය කියයි. බෝ 16 August 2013
නොරොච්චෝලේ දින 40 කට වහයි නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අගොස්තු 20 වැනි දා සිට දින හතලිහකට වසා දැමීමට යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නන් 16 August 2013
කළුතර ගෙදරක මිදුලකින් සල්ලි මතුවේ කළුතර රෙමුණේගොඩ නිවසක මිදුලේ වළ දමා තිබු රුපියල් දසදහසක් පමණ ගොඩ ගත් බව දකුණු කළුතර පොලීසිය කියයි. එම නිවසේ පදිංචි පුද්ගලයකුට 16 August 2013
ඇමැති ආරක්ෂකයා බිරියගේ දතක් කඩයි සිය බිරියට පහර දී දතක් කැඩී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් පාලිත සේනානායක මාතලේ මහෙස්ත්‍රාත් සම්ප 16 August 2013
ෆොන්ටෙරා කිරිපිටි වලට අතුරු තහනමක් නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටි හා ඒ ආශ්රිත නිෂ්පාදන බෙදාහැරීම,විකිණිම, හා එම කිරිපිටිවල කිසිදු රසායන ද්& 16 August 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026