රුපියල් ලක්ෂ 90ක් වටිනා රත්තරන් බිස්කට් 18ක් කිලෝ එකයි ග්‍රෑම් 800ක් තම සිරුරේ සඟවාගෙන ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයෙක් අද කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. ඇමරිකා ඩොලර් 300ක් රුපියල් 38700 කුලියට මේ වැඩේ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුද මාර්ගය මෙහෙම ආදායම් මාර්ගයක් කරගත්තහම මේ අයයි ගණාකාවයි අතරේ කිසිම වෙනසක් නැහැ නේද? (නදී)
මෙයාට නම් හොද පස්සක් තියෙනවා වාගෙයි. ඉදිරියේදී තව ප්‍රයෝජන ගන්න පුළුවන් හොදට.(නදී)
මේ මනුස්සයා හොරකම් කරලා නැහැනේ. ඇයි එහෙනම් මෙහෙම අල්ලන්නේ.(නදී)