තම නිවසට පහර දුන් මැරයින් අත්අඩංගුවට ගන්නනැයි පවසමින් ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කැලුම් නිශාන්ත මහතා සිය අඹු දරුවන් ද සමඟ නිවස ඉදිරිපිට උපවාසයක් ඇරැඹිය.
පසුගිය 25 වැනිදා රාත්‍රියේදී කිසියම් පිරිසක් විපක්ෂ නායකවරයාගේ නිවසට පහර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු අයට ගෙනියන්න වෙයි යන කොට (අ)
නීතියේ ඇහැ අරින්න උපවාස නැතිවම බැරි වෙලාද? (නදී)