එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් විය.
එජාප ලයිස්තුවේ ඊළග අපේක්ෂකයා වු ජයන්ත අබේගුණවර්ධන මහතා බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගැනීමට නියමිතව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අය කියනවා හොද මහත්මයෙක් කියල එ නිසා මමත් එහෙම හිතනවා (අ)
ලක්ෂමන් මහත්තය ඔයා හොද කෙනෙක් කියල මම හොදට දන්නවා මම ඔබතුමා එක්ක කතා කරලා තියනවා. ඔබ ඉවත් උන එක ලොකු පාඩුවක්. ඔබට ජයෙන් ජය වේවා (අ)
නායකත්ව මණ්ඩලයේ ක්‍රියාවල ප්‍රතිපලද? ජයවේවා,.....(අ)
මම සහා අපේ පරපුරම ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ නමුත් හොදදේට හොද කියන්න ඕන ,ලක්ෂ්මන් විජේමාන්න කියන්නේ කළුතර පුරවරයේ හිටපු හොදම මහත්මයෙක් ,ඔය දැන් ඉන්න අනිත් අය වගේ අල්ලස් කොමිසමට කොකා පෙන්නපු හොරෙක් නෙවෙයි .ඔබට ජය වේවා !!!!!!!! (අ)
හොද මනුෂයෙක් කවදාවත් හොරකම් කරලා නැති කෙනෙක් (අ)
සභාවට එන්ඩ කලින් විසුරුවා විද (අ)
හොරකන් නොකරපු ප්‍රතිපත්ති ගරුක වැදගත් මහත්මයෙක් (අ)