අහුංගල්ල නෙල්ලිගොඩ ඉඩමක වල්ලපට්ටා ගසක් කපමින් සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලපිටිය පොලීසිය කියයි.

ඔවුන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වල්ලපට්ටා ගස ආරක්ෂිත ශාකයකි.