අද අලුයම නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහළ බැස්සේය.
අලුයම සුළඟ සමඟ මල් තුහින ද පතිත විය.
පසුගිය 23 වැනිදා අලුයම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 ක් විය.ගිය සතියේ වැසි සහිත මීදුම් කාලගුණයක් නුවරඑළියේ දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ! (අ)
නුවරඑළිය යන්න පොඩි විවේකයක් ගන්න (දිල්)
මටත් අසයි නුවරඑළියේ යන්න(දිල්)
සීත සුළං අවට හමන්නේ. සුදු වළාකුලයි කන්දේ හැපෙන්නේ. නුවර එළියේ යන්න, විවේකයක් ගන්න ඇඟේ පතේ සුවේ දැනෙන්න. (ස)
නියමයි, මමත් ආසයි හැබැයි එහෙ ජිවත් වෙන අයටනම් අමාරු ඇති කියලා හිතෙනවා. (අ)
මමත් හෙට එහෙ යනවා. (අ)
නුවර එළියේ යන්න , විවේකයක් ගන්න , අගේ පතේ සුවේ දැනෙන්න (අ)!
සිතල රටක අත්දැකීමක් ලබමින් ඉතා මනරම් දර්ශන ඇති නුවරඑළිය නගරයේ දවස් කීපයක් ගතකරන්න කවුරුත් ගොඩක් ආසයි. (අ)
මාර හීතලයි.(නදී)