රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රථම වරට පැවැත්වූ නත්තල් උළෙල තානාපති බැනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවට නිවිල් ජෝ පියතුමාද හා දඹදෙනියේ ධම්මාරාම හිමියෝද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම දැන් බබාලා වඩා ගැනීමේ ලෙඩේ හැදිලා. (අ)
උප තානාපතිලා නැති එක හොඳයි. (අ)
පුදුමයි රෝමයේ වෙලත් තානාපති කාර්යාලයේ මීට පෙර කිසිදා නත්තල් සමරපු නැති එක. දැන් දැන් තානාපති කාර්යාලවල රාජකාරිවල ට බොදු උත්සව කෙසේ වෙතත් නත්තල් සමරන්න කියාත් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවයි පෙනෙන්නේ.(නදී)
ධම්මාරාම හාමුදුරුවෝ වැඩිය එක හොඳයි.(නදී)