පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේන හා සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණගේ පන්ති යළි දැනුම් දෙන තුරු තහනම් කළ බව විශ්ව විද්‍යා විනය පාළක මණ්ඩලය කියයි.
මේ පන්ති තහනම ශිෂ්‍ය මර්දනයේ අත්තනොමතික ක්‍රියාවකියි සම සෞඛ්‍ය ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය විප්ලව වාදියෝ පවු අනේ (අ)
පරාජිත දේශපාලන පක්ෂ පස්සේ යන්නේ නැතුව ඉගෙන ගත්තනං හොදයි . අපේ බදු සල්ලි කන්නේ නැතුව (අ)
විශ්ව විද්‍යාලයට යන්නේ ඉගෙන ගන්නනේ ශිෂ්‍ය සංගම් දාගෙන ඩෙඟා නටන්න නෙමෙයිනේ ළමයි දැනගන්න ඕන තම දෙමාපියන් දුක් මහන්සි වෙලා තමන්ට උගන්නන එකෙන් ප්‍රයෝජනයක් ගන්න.... ඔය කව්රුත් විශ්වවිද්‍යාල ජීවිතය ඉවර කරාම ඔය හැමදෙයක්ම අමතක කරනවා. (අ)
අනේ ඔව් මෙයාල බබාලා ! (අ)
සැරින් සැරේට එක්කෙනාගේ දෙන්නගේ පන්ති තහනම් කරන වාට වඩා එක පාරම විශ්ව විද්‍යාල සිසුන් සියලු දෙනාගේම පන්ති තහනම් කලොත් අධ්‍යාපනය සඳහා වියදම් කරන 3.5% සොච්චමත් ඉතුරු කරගෙන 20% ගහගන්න පුළුවන් ව්‍යාපෘතියකට යොදා ගන්න පුළුවන්නේ. (අ)
හේතුව මොකක්ද? හොයල බලලා දාන්න.(අ)
පන්ති තහනම් කරලා මදි. මෙවැන්නන් විශ්ව විද්‍යාලයෙනුත් එලවා දමන්න.(නදී)