හොර එළු මස් සමඟ දෙන්නෙක් සැක පිට බේරුවල සාවියා පාරේ එළුමඩුවක සිටි එළුවන් හතර දෙනකු සොරාගෙන කැලයකට ගෙන ගොස් මරා රුපියල් ලක්ෂ දෙකක පමණ මස් දෙහිවලදී විකිණු බව කියන 16 August 2013
කාමරේ පොරෙන් පස්සේ ගහේ පොරයක් මහනුවර රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් හා හෙද නිලධරයන් අතර පැවති ගැටුම අද (16) තවත් ස්වරූපයක් ගත්තේය. වෛද්‍යවරුන් කිහිප දෙනකු න 16 August 2013
ඇස් පියසේනගේ පොත ජනපති අතට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු හා චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයකු වු එස් පියසේන මහතා විසින් රචිත ‘ 16 August 2013
ශ්‍රී ලංකා ජනහඬ පදනම දිගටම සමාජ සේවයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනම ශ්‍රීලංකාව සහ ශ්‍රී ලාංකිකයික් වෙනුවෙන් පසුගිය අවුරුදු අටේදී සිදුකළ වටිනා සේවා පැහැදිල 16 August 2013
ඩොල්පින් උපතක් කැමරාවේ ඇමෙරිකා චිකාගෝ නුවර සත්තු වත්තක අවුරුදු විසිහයක ඩොල්පින් මවක රැගුම් ඉදිරිපත් කරද්දී සිය කුළුදුල් පැටවාද බිහි කළාය. එහෙත් 16 August 2013
කුලියට ගත් ත්‍රිරෝද හොරට විකුණයි මාස් පතා වාරිකය ගෙවීමේ පදනම මත ත්‍රිරෝද රථ විස්සක බද්දට ගෙන විකුණු බව කියන කණ්ඩායමක සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් 16 August 2013
කළුතර අලුත්ගම නව දුම්රිය මඟක් කළුතර සිට අලූත්ගම දක්වා දිවෙන නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අරඹා ඇත. මේ සදහා වෙන්ක 16 August 2013
ගිලන්රථ රියදුරා වහළෙන් බසී ජ්‍යේෂ්ඨත්වය අනුව පත්වීම දෙන්නැයි ඉල්ලමින් ගිලන්රථ රියදුරකු අනුරාධපුර රෝහල ඉදිරිපිට සෞඛ්‍යසේවා කාර්යාලයේ වහළට නැග සිදුකළ උද් 16 August 2013
මුන්නේෂ්වරම ළඟ පෙළපාළි තහනම් හලාවත මුන්නේෂ්වරම් කෝවිල අසළ ලබන 22 දක්වා පෙළපාලි උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් හලාවත අතිරේක මහේස්ත්‍රාත් කේ.කේ.ලියනග 16 August 2013
අද දින කාලගුණය (අගෝස්තු 16) දිවයිනේ නිරිත දිග කොටසට ලැබෙන වැසි ප්‍රමාණය වැඩි කරමින් පවත්නා කාලගුණ තත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කෙරේ.දිවයිනේ බස්නාහිර වෙරළබඩ ප 16 August 2013
අපුර ගිලන් රියදුරෝ වැඩ වරති ජ්‍යෙෂ්ඨත්වය මත නොච්චියාගම රෝහලේ ගිලන් රියදුරු පත්වීම නොකළැයි ද, එයින් තමාට අසාධාරණයක් වීයැයි ද කියමින් වහළට නැග විරෝධතාවයක යෙද 15 August 2013
සමෘද්ධි සමුළුවට ඡන්ද අපේක්ෂකයෝ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන නිලධාරීන්ගේ මාතලේ දිස්ක්රික් 17 වැනි සමුළුව මාතලේ පුරගලේ පැවැත්වුණු 15 August 2013
ජවිපෙ ඉතාලියෙත් පෝස්ටර් ගහයි වතුර ඉල්ලා වැරිවේරියේ ජනතාව කළ උද්ඝෝෂණයේදී හමුදාව සමඟ ඇති වු ගැටුමෙන් තිදෙනකු මරුමුවට පත් වී තිස් හත් දෙනකු තුවාළ වීමේ සිද්ධිය 15 August 2013
උතුරේ කත ටොරොන්ටෝ අනතුරින් මරුට විසි වසරකට පෙර යාපනයෙන් කැනඩාවට සංක්‍රමණය වූ මනෝ රංජන කනගසභාපති (52) දෙදරු මව ටොරොන්ටෝ නුවර බස් අනතුරකින් මරුමුවට පත් විය. ඇය බසය 15 August 2013
රාජගිරියෙන් තහනම් කිරිපිටිත් අල්ලයි වේ ප්‍රෝටීන් හා ඩී සී ඩී කෘෂි රසායනය අඩංගු කිරි පිටි හා ශක්තිජනක ආහාර තොගයක් රාජගිරියේ වෙළෙද සල්වලින් වලින් ඉවත් කළ බව ශ්‍ර 15 August 2013
කඹුරුපිටි ගොවියෙක් අඹ ගහට නගී මාතර කඹුරුපිටියේ එක්දරු පියෙක් පදිංචියට ඉඩමක් ඉල්ලා මාතර මානව හිමිකම් කොමිසමේ කාර්යාල භූමියේ අඹ ගසකට නැංගේය. ජ්යෙෂ්ඨත්වම 15 August 2013
කළගෙඩිහේනේ කළ ගණනක කසිප්පු ගම්පහ බෙම්මුල්ලේ වැලිමළුව කලගෙඩිහේනේ කසිප්පු ස්කාගාරයක් අද (15) අලුයම වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම 15 August 2013
උතුරු ඉතිහාසය හාරා අවුස්සයි යුද්ධයෙන් පසු උතුරු හා නැගෙනහිර ගවේෂණයකින් පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක 400 ට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි පුරාවිද්‍යා 15 August 2013
මඩු මංගල්‍යයට මහ සෙනගක් ඓතිහාසික මඩු දේවස්ථානයේ සතියක් පුරා පැවති මඩු මංගල්‍යය අවසන් දින අදයි අද තුන්ලක්ෂයක් පමණ වන්දනාකරුවෝ පැමිණ සිටියහ. යුද්ධ 15 August 2013
කොටියා සුනිල් කුඩු සමග අසුවේ හෙරොයින් කුඩු පැකට් 33ක් සමග වැල්ලවත්තේ රොක්සිවත්ත අසළදී කොටියා සුනිල් නම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පස 15 August 2013
පාසල් 20 කට ස්වීස් වැසිකිළි ගාල්ල හිනිදුම,මොරවක, වැල්ලවාය මොනරාගල,සීගිරිය, දඹුල්ල හා අනුරාධපුර යන ප්‍රදේශවල ඉතා දුෂ්කර තෝරාගත් ප්‍රාථමික විදුහල් දහයකට 15 August 2013
රතුපස්වල කාණු කපන්න පොලිස් ආරක්ෂාව පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට කඩිනමින් නළ ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් කාණු කපා ජල නල එළති. රතුපස 15 August 2013
අද කාලගුණය (අගෝස්තු 15) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරුමැද, වයඹ සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වැසි වර්ධනය වේ.දිවයිනේ 15 August 2013
හිමි නම ලොරියේ ගැටී අපවත් වේ මිහින්තලේ රඹෑව පාරේදී ලොරියක ගැටීමෙන් හිමිනමක් අපවත් වී ඇතැයි පොලිසිය කියයි. හිමිනම කව්දැයි මෙතෙක් හදුනාගෙන නැත. ලොරි රියදු 15 August 2013
ඇඟලුම් කම්හල් කවුළුව වසයි බණ්ඩාරගම රඹුක්කන ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉවතලන අපද්‍රව්‍ය පුළුස්සන කවුළුව ප්‍රමිතියට අනුකූලව ඉදි කරන තෙක් එය පරිහරණය කි 14 August 2013
ඒකාබද්ධ විපක්ෂෙන් ජනපතිට සන්දේශයක් වැලිවේරියේ ප්‍රහාරයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරියේ අද (14) සවස විරෝධය පළ කළ ඒකාබද්ධ විපක්ෂය පෙළපාළියෙන් අරලියගහ මන 14 August 2013
ගංගොඩවිල ගණන්කාරයා කූඩු කරයි ගංගොඩවිල වනාත පාරේ මිනිසුන් සපා කමින් ගෙවල්වලට හා වාහනවලට පනිමින් මාස නවයක් තිස්සේ ප්‍රදේශයට හොල්ලා ගෙන සිටි වඳුරා නි 14 August 2013
මාතර මත්තල සුපිරි මඟේ මුල් පිවිසුම වළකන්දට? මාතර ගොඩගම සිට මත්තල අධිවේගී මාර්ගයේ යටියන හිඟුරුපත්තල පළමු පිවිසුම දේශපාලනඥයකුගේ ඕනෑකම අනුව කිරින්දේ වළකන්ද මුරුතගස්පි 14 August 2013
රෝම කාර්යාලය ගුරුදා වැඩ බ්‍රහස්පතින්දා (15) දින ඉතාලියට ප්‍රධාන ආගමික නිවාඩු දිනයක් වුවත් රෝමයේ ශ්‍රි ලකා තානාපති කර්යාලය ශ්‍රි ලාංකිකයින්ගේ අවශ්‍යතා 14 August 2013
ජනපති විසඳුම හොඳයි : වැඩත් ඉක්මන් කරනු වැලිවේරිය, රතුපස්වල, නැදුන්ගමුව, බැලූම්මහර, මිරිස්වත්ත, ගම්පහ, ඇඹරළුව සහ කිරිකිත්ත යන ගම්මන වල එසැණ කරන ලද සංචාරයේදී අපට දැකගත 14 August 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026