සක්‍රීය ඊසාන දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල  විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී 50 දක්වා) පවතී.

දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණ පළාත්වල වල විටින් විට වැසි  ඇතිවේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වල  වල  ස්ථාන ස්වල්පයක විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැස්සක් ඇතිවීමටද  ඉඩ ඇත.