විස කඩල කන්න දී ගෙයක් අතගාගනී කඩල වලට විස ද්‍රව්‍යක් එකතු කර කන්නට දී බලපිටියේ ගෙයකින් රුපියල් 40000ක් සොරාගෙන ඇතැයි ද පොලිසියට පැමිණිලි ලැබී ඇත. බලපිටිය බ්‍ර 13 August 2013
වඳිනහෙළයාය රක්ෂිතයේ මහ ගින්නක් වැල්ලවාය වඳිනහෙළයාය රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගින්න විශාල වශයෙන් පැතිරෙන බැවින් එය නි 13 August 2013
පන්සීයේ දාහේ හොර නෝට්ටු ඇල්පිටියේ ඇල්පිටිය මිරිස්වත්තේ නිවසක තිබී රුපියල් එක්ලක්ෂ දොළොස් දහසක් වටිනා ව්‍යාජ නෝට්ටු තොගයක් සැකකරුවන් දෙදෙනකු හා මොටර් රථ 13 August 2013
හිඟන්නාගේ දාසයදාහ රාජසන්තකයි යාචකයකුට අයිති රුපියල් දහසයදාස් පන්සිය දාහතක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) රාජසන්තක කළේය. කොළඹ කොටුවේ සි 13 August 2013
මිරිස් කුඩු ගසා පැහැරගත් කාරය ගොඩකවෙලදී අල්ලයි කුලී ගමනක් යන මුවාවෙන් කටුනායකින් පැහැරගත් කාරයක් බොරළුගොඩට ගෙනවුත් රියදුරාට මිරිස්කුඩු ගසා ඔහු බමට ඇද දමා ඇඹිලිපිටිය දෙසට ගමන් 13 August 2013
නෝර්වේ අගමැති ගජබා චරිතය රඟපායි ඡන්දදායකයන්ගේ ප්‍රශ්නවලට රහසින් සොයා බැලීම සඳහා සවස්වරුවේ කුලී රථ රියදුරකු සේ වැඩ කිරිමට නෝර්වේ අගමැති යෙන්ස් ස්ටොට්මන් තීරණය ක 13 August 2013
කුඩුටික බෙදා ගන්න බැරි වේ බොරලැස්ගමුව දහය කණුව අසළදී හෙරොයින් මත්කුඩු පැකට් 3400ක් සමග යතුරුපැදිකරුවකු (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ දහය 13 August 2013
17 දැරිය මවක් වෙයි බඩ රිදුමක ලක්ෂණ ඇතිව කොළඹට නුදුරු රෝහලකට ඇතුළු කළ 17 හැවිරිදි පාසල් දැරියක දියණියක බිහි කළාය. මවත්, දරුවාත් සුවසේ සිටින බවත් දරුව 13 August 2013
ඉසුරු සොයා ගිය ගමන ගාල්ලෙන් අවසන් බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට යමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් 111 දෙනකු ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමු 13 August 2013
රතුපස්වල කම්හල ආයෝජන කලාපයට වැලිවේරියේ රතුපස්වල නැදුන්ගමුවේ වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල මුල් කරගෙන හටගත් කලබලයෙන් දෙසතියකට පසු රජයේ විසඳුම මහින්ද රාජපක්ෂ 13 August 2013
ඩකා කරාතේ තරඟයට යන්න සල්ලි නෑ බංගලිදේශයේ ඩකා අගනුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලියට පොළොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයයේ කලා අංශයේ එස් ජ 13 August 2013
පෝරේ මුද්‍රණාලයක් ගින්නට හසුවේ අතුරුගිරිය පෝරේ මුද්‍රණාලයක් ගින්නට හසුවී විනාශවූ බව පොලීසියට පැමිණිලි කැර ඇත. ජයවර්ධනපුර කෝට්ටේ නගරසභා ගිනි නිවන ඒකකය ද ගින්න න 13 August 2013
අද කාලගුණය (අගෝස්තු 13) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය.අපරභාගයේදී හෝ සන 13 August 2013
තාත්තයි පුතයි අත්අඩංගුවට ගන්න නීති පති උපදෙස් පතයි රන් බඩු සාප්පුවක් කොල්ල කෑවේ යැයි පානදුර කෙසෙල්වත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ පුතෙකු පොලිසියට බොරු පැමිණිල්ලක් කර 13 August 2013
ලුණු හදන්න කඩොලාන කපා ලුණු ගා ගනී ලුණු නිෂ්පාදනය සදහා වනාත විල්ලුවේ කරතිව්හි රෙඩ්බානා කලපුවේ අක්කර බාගයක කඩොලාන කපා දැමූ බව කියන ගැමියෙකු සැකපිට අත්අඩංගුවට ගත් 13 August 2013
අන්තවාදි ප්රචණ්ඩත්වය රජයෙන්ලු ආගම්වාදී ජාතිවාදී ගැටුම් අවශ්‍යව ඇත්තේ ආණ්ඩුවට බවත් ජනතාවගේ සෑබෑ ප්‍රශ්න යටපත් කොට ආගම්වාදය අවුලුවා එමගින් ජනතාවගේ 12 August 2013
අම්පාර ගොවියාගේ හිතත් පිරේ 2013 යල කන්නයේ වී මේට්‍රික් ටොන් 20000 (කිලෝ ලක්ෂ 200ක්) මිල දි ගන්නා බව වී අලෙවී මණ්ඩලයේ අම්පාර කාලපයේ ප්‍රාදේශිය කළමණකරු ආර්. එම්. 12 August 2013
වරාය බලන්න ලක්ෂ 28 ඇවිත් කොළඹ දකුණ වරාය නැරඹිමට අද පමණක් අට ලක්ෂයක් දෙනා පැමිණි බව වරාය හා මහා මාරග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියයි 12 August 2013
තායිලන්ත ප්‍රසංගයක් මහනුවරදී තායිලන්ත ප්‍රසංගයක් මහන්වරදී ශ්‍රී ලංකාවේ සියම් මහා නිකය පිහිටුවා වසර 260 ක් සපිරීම නිමිත්තෙන් තායිලන්ත සංස් 12 August 2013
බස් ගාස්තු 10%කින් ඉහළට? සැප්තැම්බර පළමුවැනිදා සිට පෞද්ගලික බස් ගාස්තු සියයට 10කින් වැඩි කිරීමට තීරණය කළ බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු 12 August 2013
සිංගප්පූරු සරත්ගේ පුතාට ඇප කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයේ සැකකරුවකු වන සිංගප්පූරු සරත්ගේ පුත් දොන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහට මහාධිකරණ නියෝ 12 August 2013
සිරුර ගොඩගන්න වැවට බසී වෙන්නප්පුව වැවේ ගිලී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ගොඩට ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිහිණුම් පුහුණුකරුවකු වැව් ඉවුරේ තබා ගිය 12 August 2013
අනේ මෙහෙම ආශාවක් බණ්ඩාරගම කඹුරුගොඩ ගෙදරක කතකගෙන් අමුතුම ආකාරයේ පැමිණිල්ලක් ලැබිණි. එහි ගිය පොලිසිය දුටුවේ වැලේ වනා තිබූ ඇගේ යට ඇඳුම් එක්තරා ක්&zwj 12 August 2013
රන් බඩු සාප්පුවක් සුද්ධ කරයි පානදුර කෙසෙල්වත්තේ දිග්ගල පාරේ රන් අබරණ සාප්පුවක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. සාප්පු සේවකයන් උදේ සාප්පුව අරිද්දී කොල්ලකරුවන 12 August 2013
ඩීසීඩී ඇත්දැයි සොයයි ‘සී.සී.ඩී විස රසායනය අඩංගු කිරි පිටි නිෂ්පාදන සහ ශරීරයට අහිතකර ‘වේ ප්‍රෝටීන්‘ අධි සාන්ද්‍ර කිරි පිටි වර්ග ඇතුළු ආහාර ද්රව්&z 12 August 2013
රතුපස්වලට බියගමින් නළ ජලය මහත් අන්දෝලනයකට තුඩු දුන් ගම්පහ සහ මහර බල ප්‍රදේශයන්ට අයත් ගම් කිහිපයක පානීය ජල ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලෙස නළ ජලය ලබා ද 12 August 2013
කුණු අල ලෙඩේ තවත් පැතිරේ පිටරටින් ගෙන්වු අර්තාපල් කුණු වීමෙන් පසුව කන්ටේනර් පිටින් දඹුල්ලට ගෙන යන ඇතැම් ව්‍යාපාරිකයින් එවායෙන් හොද අල තෝරා කුණ 12 August 2013
‘පල්ලි පන්සල් කෝවිල් තවත් එපා’ රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේ 12 August 2013
සොරකමේ සැකය දුර දිග යයි රන් අභරණ සොරකමක් පිළිබඳව ඇති වු සැකයක් මත තංගල්ල දංකැටියේ නිවසක සමුපකාර සමිති නිලධරයකු (54) පාසල්ගුරුවරියක වන ඔහුගේ බිරිය(50),පුත 12 August 2013
කුකුළු හොරු පස් දෙනෙක් ඇල්ලෙති මිහින්තලේදී පස් දිනකට පෙර සොරකම් කළ කුකුළන් දහසකගෙන් අනු අටක් හැර සෙසු සතුන් විකුණා ඇතැයි පොලීසිය කියයි. සැකකරුවන් පස්දෙනකුද  12 August 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026