හොරණ තානායමක සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි මහතා රුපියල් දස දහසක මුදල් ඇපයක් හා ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා නියෝග කළේය.
එම ගැටුමේ දී තුවාල ලැබූ පුද්ගලයෙක් කොළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම නරක වැඩක්ම කරන්නේ මේ ගොල්ලො තමයි. ඡන්දෙ දුන්න අයටයි ගහන්න ඕනෑ. (ස)
තමාගේම බලය සහ මොළය අතර ගැටුම.(නදී)
විසුරුවන්න ඉස්සෙල්ලම වැඩ පටන් අරන් වගේ?(දිල්)
වැරදි මාර්ගයේ ගිහින් වගේ. ඉස්සර නම් ගහ ගත්තේ ගෙවල් වල දැන් තමා තානායම් වල මේවා සිද්ද වෙන්නේ. (නදී)
මේක තිබුනට, මේක නෑ කියන්න ඉස්සර නම් කෙනෙක් හිටියා .