නිවසට ආ වඳුරකු එළවීමට ගිය11 හැවිරිදි දැරියක විදුලි සැර වැදීමෙන් මිය ගියාය. ඇගේ නිවසේ කොන්ක්‍රීට් වහළට සමාන්තරව ඇති ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
ඇගේ පියා විදුලිබල මණ්ඩලයේ ගණකාධිකාරවරයෙකියි කියති.
නිවසට ආ වඳුරකු එළවීමට ගිය11 හැවිරිදි දැරියක විදුලි සැර වැදීමෙන් මිය ගියාය. ඇගේ නිවසේ කොන්ක්‍රීට් වහළට සමාන්තරව ඇති ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
ඇගේ පියා විදුලිබල මණ්ඩලයේ ගණකාධිකාරවරයෙකියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදානම ගැන දෙමාපියන් නොසලකා හැරීමෙන් සුරතල් වයසේ දරුවෙකුට වන්දි ගෙවන්න වෙලා. දුවේ නුඹට නිවන්සුව.(නදී)
පව් හරි හොද ළමයා. (ත)
මෙහි තව පැත්තක් තිබෙනවා, තම නිවාස සැලසුම් කිරීමේදී මේ වගේ අනතුරුදායක දේවල් වලින් ඈත්වී සිටින සේ ගොඩනැගිල්ල ආරක්ෂාකාරීව සැලසුම් කලානම් මේ මරණ වලක්වගන්න තිබුණා නේද? (ත)
ගෙවල් අස්සේ ට්‍රාන්ස්ෆෝමර් ගැහුවට විදුලි බල මණ්ඩලේට විරුද්දව නඩු දාන ඕන , ඒත් ඉතින් තාත්තා කැමතිවෙයිද දන්නේ නැහැනේ , මොනවා උනත් අහිංසක දරුවා . නිවන් සුව ඔබට (අ)
දියණියට නිවන් සැප ලැබේවා. මවන් අකල් මරනෙයකට ගොදුරු නොවේවා (ත)
මේක වුනේ කොහෙද? කවදාද? (නදී)
විදුලි බල මණ්ඩලයේ වරදකි. නිවාස අසල ට්‍රාන්ස්ෆොමර් ස්ථානගත කිරීම වරදකි. ආරක්ෂිත ක්‍රම නොයෙදීම වරදකි.(නදී)
ඔය කියන තැන ට්‍රාන්ස්ෆෝමර් එක සවි කිරීම නොවේ වරද. ට්‍රාන්ස්ෆෝමර් එකක් තියන තැනක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා දීම. මොකද ඔය කියන තැන ගිනිගත්හේන නගරය තුලම තැනක්. අස්සයා ගියාට පස්සෙ ඉස්තාලය වහල වැඩක් නෑ.(නදී)
දරුවන් ඇස් වාගේ බලා ගන්න මේක පාඩමකට ගන්න.(නදී)
මේ ගොඩනැගිල්ල හදන්න අනුමැතිය දුන්න කෙනා හොයාගන්න ඕනේ ඉස්සරලම.(නදී)
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල මේ දරුවා අහිමි විමට හේතුවකි. (නදී)
ප්‍රාදේශීය සභාවේ නොසැලකිල්ල නිසාවෙන් වෙට්ච මරණයක්....(අ)
අනේ පව්! (නදී)