දමන ප්‍රාදේශිය සභාවේ ඡන්දය වැඩි ඡන්ද හතරකින් පරාජය විය.
මංගල මහින්ද ගුණවර්ධන සභාපති අය වැය ඉදිරිපත් කළේය.පක්ෂව ඡන්දය දුන්නේ ඔහු පමණි.
පස්දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.එජාපයේ දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඡන්දය නොදුන් සන්ධාන මන්ත්‍රී සුජීව විජේතිලක මහතා මන්ත්‍රීකමින් ඉල්ලා අස් වීමේ ලිපිය සභාපතිට භාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික කෝන්තරයක් දමනය වුනාද? (නදී)
වරදවා තේරුම් ගන්න එපා. මේ ජනතාවගේ හඬ නොවෙයි, පෞද්ගලික කෝන්තර. (ත)
උඩුගං බලා යනවා වගෙයි.(නදී)
ඇයි මේ එක දිගට ප්‍රාදේශිය සභා ඡන්ද පරදින්නේ කියල කාටවත් තේරෙන්නේ නැද්ද ඇත්තටම. (ත)
මේකවත් දමනය කරගන්න බැරිවුනාද? (නදී)