බදුරලිය රජයේ රෝහල අද විවෘත කරන බවට පොරොන්දු වූ නමුත් වර්ජනය දිගටම පවතී.
රෝහල් බලධාරීනට අපහාස වන අයුරින් උද්ඝෝෂණය කළ පිරිස සමාව ගත යුතු බව ද, රෝහලට එරෙහිව ඇලවූ පෝෂ්ටර ඉවත් කළ යුතු බව ද, ඒ වෙනුවෙන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සහ රෝහල් සේවකයන් නිදොස් කරීමේ බැනර ප්‍රදර්ශනය කරන ලෙස ද පෙර දින සාකච්ඡාවක දී රෝහලේ පාර්ශ්වයෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ රෝහලට ළග කෙනෙක්. මෙයාලගේ මේ දෙවෙනි එක (ත)
මේකට නීතියෙන් ගන්න හැකි ක්‍රියාමාර්ගයක් නෑ. ජනතාව ඒකරාශී වී නොසැලකිලිමත් වූ දොස්තරගෙන් පුද්ගලිකව ප්‍රතිකාර ගැනීම වර්ජනය කල යුතුයි. එවිට ඔහුගේ ආදායම විශාල ලෙස පහත වැටේ. සදාචාරාත්මකව ඔහුට දිය හැකි එකම දඬුවම එයයි. මේ බවත් සිහි තබාගන්න. 88-89 ජවිපෙ කැරලි කාලේ එක තුන්ඩුවෙන් වර්ජන නැවතිලා රෝහල් වැඩ කලා.(නදී)
මේ රෝහල් අඩු පහසුකම් නිසා අමාරුවෙන් පවත්වාගෙන යන්නේ ගමේ ජනයා මේ වගක් නොදැන කලබල කරන නිසා තමයි මේ ප්‍රශ්න.(නදී)
පුද්ගලික සායනයත් වැහිලද? (නදී)
කළුතර සෞඛ්‍ය අධ්‍යක්ෂක මේවට වගකිය යුතුයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා අහිංසක සේවකයන්ට සහ රෝගීන්ට වන්දී ගෙවන්න වෙලා.(නදී)
එක්කෙනෙක් මැරුණ ගැටලුව විසඳන්න හදන්නේ තව කීයක් මරලද?(දිල්)
කවුරුන් හෝ මැදිහත්වී මේ අසරණ රෝගීන් මුදාගන්න. (අ)
මුලින්ම රෝහල් සේවකයන්ට සාරධර්ම හා ගුණධර්ම කියා දිය යුතුය. මොවුන් අසරණ රෝගීන් බිල්ලට ගෙන තම අතිමානය පෙන්වයි. (අ)
මෙවන් මිනිසුන්ද රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ . මිනිසුන් මරණ මෙවන් අයට දඩුවම් දෙන්න.(නදී)
ප්‍රශ්නය මොකක් උනත් මේ වගේ ක්ෂේත්‍රයක වග කිවයුත්තන්ගේ මේ හැසිරීම අනුමත කරන්නනම් බැහැ.(අ)