වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ඕ කැලුම් ප්‍රියංකර මහතා ඉදිරිපත් කළ 2014 අයවැය ඒකමතිකව සම්මත විය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නව දෙනා සමග ස්වාධීන මන්ත්‍රී ද අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.
වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ ඕ කැලුම් ප්‍රියංකර මහතා ඉදිරිපත් කළ 2014 අයවැය ඒකමතිකව සම්මත විය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නව දෙනා සමග ස්වාධීන මන්ත්‍රී ද අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති කමට කුරුමානම් අල්ලන අය වැලිගෙපොල ප්‍රදේශිය සබාවේ නැතිව වගේ (ත)
අනිත් අය ගැනත් හිතලා වැඩ කරපු කෙනෙක් වගේ සභාපතිතුමා (ත)
බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කෑමේ සහනදායි ප්‍රතිලාභ.(නදී)
ඔය පැත්තේ පිළිකා හොඳකරනවා කියන කාන්තාවක් ඉන්නවා. පුලුවන්නම් පොලිසියට අල්ලලා දෙන්න. ගොඩක් ලෙඩ්ඩු මැරිලා තියනවා. . මගේ අම්මා 99න් බේරාගත්තේ ඔය කියන කාන්තාවගෙන් බෙහෙත් අරගෙන.(නදී)
පිලිකා හොද කරන තැනට මුලින්ම ගියාම කැඳ වගෙයක් දීල එයින් කල හතක් බිව්වම පිළිකාව හොද වෙනවා කිව්වා. කල හත බීල හොද උනේ නැති උනාම කිව්වා ඉන්න ගෙයි දෝෂයක් තියනවා ඒකයි හොඳ වෙන්නේ නැත්තේ කියලා. කැඳ හැලිය පොළොවේ ගහන්න හිතුනා.(නදී)
අපි දෙගොල්ලෝ එකතුවෙලා බොහොම මිත්‍රත්තයෙන් ඉන්නේ (අ)