ගාල්ල කරාපිටිය රෝහලේ හෙදියන් 140 ක පුරප්පාඩුවක් ඇතැත් ලබා දී අඇත්තේ දස දෙනකු පමණකියි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙර්රා කියයි.
හෙද හිඟය නිසා ශල්‍යාගාර තුනක කටයුතු නතර කිරීමට සිදු වන බවත් ඔහු කියයි.
වකුගඩු බද්ධ කිරීම,ප්ලාස්ටික් සැත්තම් හා විකලාංග අංශයේ සේවා තාවකාලිකව නැවතී ඇති බවත් වකුගඩු සැත්කම් සහා 25 දෙදෙනකු පමණ පොරොත්තු ලේඛනයේ සිටින බවත් ඔහු කියයි.
මෑතදී හෙද සේවයට තුන්දහක් පමණ බඳවා ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශල්‍යාගාර හෙදියන් විශේෂ පුහුණුව ලැබූ උදවියි,අධ්‍යක්ෂතුමා මෙයට වඩා කාර්යක්ෂමව කටයුතු කරන්න තිබුණා,,(දිල්)
අංශ 3 වගේද බදුරලිය ? (නදී)
මගේ අදහස නම් රෝහල් සහ පාසල් සදහා රජයෙන් කරන වියදම සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනේ. (නදී)
සෞක්‍ය සේවයේ යෙදෙන්නේ මිනිසුන් නොවෙන රෝබෝවන්ද මන්දා ? හැබැයි තමනුත් දවසක මැරෙන මිනිසුන් බවත් එදාට ඔය නිල බලය ගෙනියන්න බැරි බවත් දැන්ම වටහා ගත්තොත් වටිනවා.(දිල්)
පසුගිය දවස්වල දැක්ක අපේ රටෙන් පිලිපිනෙට අපේ හෙදියෝ යවනවා කියල ?(දිල්)
දැනට ඉන්න හෙදියන්ගෙන් පිරිමහගෙන දවසට එක සැත්කමක්වත් කරන්න බැරිද? (ස)