2004 සුනාමියෙන් මිය පිරිස සිහිපත් කරමින් ඔවුනට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් බ්‍රහස්පතින්දා (26) උදේ 10.30ට මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති රාජකීය පණ්ඩිත මහගම විපුල හිමියන්ගේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ලන්සිවත්තේ කාන්ති බම්මන්න මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් විහාරස්ථ දායකයන්ගේ සහභාගීත්වයෙන් මේ පිංකම පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd