සෞඛ්‍ය සේවයේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාවන්ට බලපා ඇති උසස් වීම් ,දීමනා,හා වැටුප් විෂමතා අර්බුධයන්ට වහා විසඳුම් ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට බල කෙරෙන සංකේතාත්මක විරෝදයත් හෙද පරිපුරක අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද (23) පැවැත්විණි.
‘වාරණයද?-විසඳුම්ද?’යන තේමාව යටතේ අදාල වෘත්තිය සමිති නිලධාරින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවති අතර ඔවුන්ගේ සටන් පාධ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවයේ නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙදියෝ නම් අඩුපාඩු අමාරුකම් මැද තමයි වැඩකරන්නේ, ඒ වුනාට අතුරු වෛද්‍ය වෘත්තිමය සේවාවන් හොඳට සල්ලි හොයනවා, එයාල වැඩිපුර කාලේ ගතකරන්නේ රාජකාරි වෙලාවේදී රෝහල් වලින් පිට. කුමාර් (දිල්)