මහින්ද රාජපක්ෂ ජනපති මියන්මාරයට ඇත් පැටවකු ලබා දෙන තෑගි දෙන බව කියමින් මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ තිස් තුනක් වංචනිකව ලබා ගත් බව කියන තලවතුගොඩ පුද්ගලයකු පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යාපාරිකයන්ගේ ඔලුව අත ගාල බලන්න වටිනවා.(දිල්)
මේක ව්‍යාපාරිකයගේ ව්‍යාපාරයක්ද දන්නේ නෑ කුමාරිහාමි.(නදී)
මේක ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරයක්ද දන්නේ නෑ කුමාරිහාමි.(නදී)
අයියෝ ඕක මොකක්ද පැරිසියේ අයිෆල් කුලුනත් යකඩවලට විකුනපු මිනිස්සු ඉන්න ලෝකේ?(නදී)
අදහස් දැක්කම නිව්ටන්ගේ තුන්වැනි නියමය මතක් වුණා. (ත)
එහෙම දෙයක් වත් රටේ විකුනන්න ඉතිරිවෙලා තියෙන එකට සතුටු වෙන්න ඕනේ.(නදී)
මියන්මාරයට ඇත් පැටවකු තෑගී දෙනවට මොකටද ව්‍යාපාරිකයා සල්ලි දෙන්නේ? මොකක්ද ඒකෙන් ව්‍යාපාරිකයාට ඇති ලාභය?(නදී)
ජීවත් වෙන්ඩ අමාරුයි කියා කියා ඉන්නේ නැතුව මෙහෙම දෙයක් හරි කරලා කීයක් හරි හොයා ගත්ත එක වැරදිද අනිත් තරුණයන්ටත් ආදර්ශයක් .(නදී)
බය නැතිව රටේ ජනාදිපතිගේත් නම විකුණලා නේද ? (ත)