සංගීත ප්‍රසංගය කල් යයි මෙම සති අන්තයේදී වෙරෝනා නුවර පෑවෑත්විමට නියමිතව තිබු සංගිත ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් දැමු බව සංවිධායක ස්කයි ලිෆ්ට් වියාජ 14 August 2013
එළවළු රොටියේ දතට තාම නඩු නෑ කුලියාපිටිය රෝහලේ භෝජනාගාරයේ රෝහල් සේවක වැඩ පාලකවරිය මිලට ගත් එළවළු රොටියක දතක් සොයා ගැනීමෙන් පසුව එම රොටිය හැදු බේකරියෙන 14 August 2013
පොදු විපක්ෂය කොටුවේ වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වූ උද්ඝ 14 August 2013
වාස් ගුණවර්ධනයි පුතයි යළි රිමාන්ඩ් බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගු 14 August 2013
ජනක බණ්ඩාර ජාතික රෝහලට දඹුලු රෝහලට ඇතුළු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට මාරු කැර යැවු බව දඹුලු රෝහල කියයි. ඇමැතිවරයාගේ තත්ත 14 August 2013
සිසු නයුවන් අටකට මාස 6 ක් පන්ති නෑ රජරට සරසවියේ ව්‍යවහාරික, සමාජ විද්‍යා ,මානව ශාස්ත්‍ර හා කළමණාකරණ පිඨයන්හි ශිෂ්‍ය නායකයන් හය දෙනකුගේද මහා ශිෂ්‍ය සංගමේ නාය 14 August 2013
ඇමැති ජනක බණ්ඩාර හදිසියේ අසනීප වෙයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හදිසියේ අසනීප වී මින් මද වේලාවක පෙර දඹුල්ල රෝහල ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. යාපාගම නිවසේද 14 August 2013
හිටපු සෙබළා මරා ගඟට දාලා? හිටපු හමුදා සෙබළෙකුට පහර දී දෙණියායේ කොටපොළ ගල්දොළදී නිල්වලා ගඟට තල්ලු කැර මරා දැමී යැයි සැක පිට ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට 14 August 2013
කැබ්රිය පෙරැළී හතරක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවේදී කැබ් රියක් පෙරැලී සිව් දෙනකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලීසිය කියයි. 14 August 2013
ඌරු කොටුව සතියකින් වහයි දිවුලපිටිය වල්පිට ,උල්ලලපොළ ,මා බෝදල හා විතානමුල්ලේ කුඹුරු අක්කර එකසිය අටක් වසර දහයක් තිස්සේ වගා කිරිමට නොහැකි වු හේතුවට සතියකි 14 August 2013
ගම්පහ නිලධරයින්ගේ මොළේ පෑදේ දිවුලපිටිය හංචාපොළ ඌරු කොටුවකට එරෙහිව දහසකට ආසන්න ගැමියන් මහ පාරට බැස පාර අවහිර කැරගෙන උද්ඝෝෂණය අරඹා පැය බාගයක් යන්නට පෙර පොල 14 August 2013
ඇල්ලූ කංසා ගෙදර තණමල්විල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු ,පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනකු හා පොලිස් සහායකුගේ වැඩ තහනම් කළ බව පො 14 August 2013
ගොවිපොළකට එරෙහි උද්ඝෝෂණයක් දිවුලපිටියේ දිවුලපිටිය ගම්පහ මාර්ගයේ විතානමුල්ලේ සත්ව ගොවිපොළකට විරෝධය පාමින් ගම් වැසියෝ පිරිසක් දිවුලපිටිය ගම්පහ මාර්ගය කොට දමා හරස් කැර 14 August 2013
මිනිහෙක් හලාවත කුලුනකට නඟී විදුලිබල මණ්ඩලයේ හලාවත කාර්යාලයයේ කුලුනක් මතට මිනිසකු නැඟ සිටින බව අවට වැසියෝ කියති. ඔහුගේ ඉල්ලීම කුමක්දැයි දැනගන්නට නැත. ඔහ 14 August 2013
පොලිසියක වෙනස සීත සමය අවසන් වී ගිම්හානය උදාවත්ම ලාංකික තරුණ ජිවිත කිහිපයක් ඉතාලියේදී දෑයට අහිමි වෙයි. දියේ ගිලිම් බිමත්ව මොටර් රථ පෑදවීම හා පි 13 August 2013
කොළ මන්ත්‍රී ස්වාධීන වෙයි දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා අද පළාත් සභා රැස්විමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ස්වාධීන මන 13 August 2013
ඕස්ට්‍රේලියා හොර පාරක් මාතර පොලිසියෙන් අල්ලයි උතුරු නැගෙනහිර පිරිස් හොරෙන් ඕස්ට්‍රේලියාවට යැවීමට මුල් වූ බව කියන ත්‍රිකුණාමල ව්‍යාපාරිකයෙක්, නාවික සංඥා උපදේශකවරයකු, සංඥාකර 13 August 2013
මයිකල් ජැක්සන්ගේ අයියා ලංකාවේ ලෝකප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගේ වැඩිමල් සොහොයුරු ඇමරිකානු ජාතික සුපිරි ගායක ජර්මේන් ජැක්සන් මහතා දිවයිනට පැමිණයේය. ඔ 13 August 2013
හොර නොට්ටුවෙන් උසාවි දඩය ගෙවයි වැළිමඩ අධිකරණය අය කරගත් දඩ මුදල් අතර රුපියල් දහසක හොර නෝට්ටුවක් තිබුණු බව වැලිමඩ බැංකුවක් කියයි. මුදල් බැංකුවේ තැන්මත් කරන්නට ග 13 August 2013
මත් පුවක් කළුතර ගමකට ලෙඩ දමයි කළුතර හීනටිගල පැත්තේ මත් පුවක් උවදුරක් පවතින බව කළුතර පුරවැසි සභාව කියයි. රටින් ගෙන්වන පුවක් වර්ගයක් මත්ද්‍රව්‍යයක් ලෙස පාවි 13 August 2013
මව් සෙනෙහසක තරම පුතාට කුඩු ගැසීමට මුදල් සෙවීමට පුතා (33) ද සමග ගෙවල්වලට පැන බඩු සොරකම් කළ මවක (57) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කිය 13 August 2013
‘කාඩිෆ් කොටියා‘ මැන්චෙස්ටර් නුවරින් පැනලා ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් යොදා ගනිමින් හැටන් නැෂනල් බැංකුවේ ටෙලර් යන්ත්‍රවලින් රුපියල් කෝටි 300ක් හොරෙන් ගත් සිද්ධියට සම්බන්ධ යෝග 13 August 2013
අලි තෝම්බුව නැති කළාට දෙන්නකුගේ වැඩ තහනම් වන ජීවී දෙපාර්තමේන්තුවේ අලි සංඝණන පිළිබඳ පොත අස්ථාන ගත වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වනජීවී ඇම 13 August 2013
පොලිස් මුර පොළ යයි පුත්තලම බස් නැවතුම්පොළේ පොලිස් මුරපොළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කාර්යාලයක් අද විවෘත විය. පුත්තලම නගර සභාව සතු මෙම ගොඩගිල්ල 13 August 2013
පරණ කොටියා ඕස්ට්‍රේලියාවට මිනිසුන් පටවයි උතුරු නැගෙනහිර පුද්ගලයන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යවන බව කියන හිටපු කොටි සාමාජිකයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි. වව්නියාව 13 August 2013
වෙරෝනා ප්‍රසංගයෙන් පසු මහා හොරකමක් වෙරෝනා නුවර සංගිත ප්‍රසංගයක් අවසන් වී සුළු වෙලාවකින් ඒම ප්‍රසංගයට ගෙනා ශබ්ධ විකාශන යන්ත්‍ර හා සංගිත භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි සං 13 August 2013
වරාය බලන්න ලක්ෂ 50ක් ඇවිත් කොළඹ වරායේ දකුණු ජැටිය හා දිය කඩනය බැලීමට පසුගිය අට වැනිදා සිට අද සවස 4.00 වන විට අඩු ගණනේ ලක්ෂ 50ක් පැමිණි බව වරාය ඇමැති රෝහිත අබේගුණවර් 13 August 2013
වළගම්බා උරුමය හාරා කූඩුවට යති ඓතිහාසික රුහුණු සෝමාවතීයට නුදුරින් පිහිටි කුම්බනාච්චිය පුරා විද්‍යා භුමියේ නිදන් හාරමින් සිටි හතරදෙනකු අද (13) අලුය 13 August 2013
නිරුවත් වීඩියෝ හැදු හිමි නම රිමාන්ඩ් තරුණියන් දෙදෙනකුගේ නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු කැර සංයුක්ත තැටියක් හැදු බව කියන බෙන්තොට රන්දාගොඩ පන්සලක විහාරාධිපති බව කියන 13 August 2013
අහුන්ගල්ල පන්සලේ පිංකම් සතියක් පුරා. (අනුරාධා සෙව්වන්දි අහුන්ගල්ලේ සිට ) - අහුන්ගල්ල සමුද්‍රාරාම විහාරස්ථානයේ පිංකම් රැසක්. අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස හිමියන් 13 August 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026