නත්තල සමරමින් උතුරේ කිතුනුවෝ දේවස්ථානවලට ගොස් දේව පුඡා පැවැත්වුහ.
වව්නියාවේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මැදියම් රැයේත් අද උදෑසනත් විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි.
කාන්තා සහභාගීත්වය ඒ අතර විශේෂයෙන් කැපී පෙනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසැණ කිතුනු මිතුරු මිතුරියන් සැම දෙනාටම සුභ නත්තලක් වේවා! (නදී)
මුළු රටටම සුබම සුබ නත්තලක් වේවා!(දිල්)
සියලුම කිතුනුවන්ට සුබ නත්තලක් වේවා.....! මේ සෑම දෙයක්ම නිදහසේ කරගන්න පුලවන් වුනේ කුරිරු යුද්දය අවසන් උන නිසා. (ත)
මගේ රටට සාමය උදා වේවා(දිල්)