උතුරු පළාතේ ප්‍රධාන ලේකම් රමේෂ් විජයලක්ෂ්මී මහත්මියට මරණිය තර්ජන කරමින් ශ්‍රී ලංකාවෙන් හා එතෙරින් දුරකථන ඇමැතුම් ලැබී ඇතැයි උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි කියයි.
විදේශගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ඇය මානසික පීඩනයකට කැර තනතුරින් අස්වීමට බලකිරීම මේ ඇමැතුම්වල අරමුණ විය හැකියයිද මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කැර ඇතැයිද ආණ්ඩුකාරවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජය ලක්ෂ්මි නෝනේ ඔය හොර ඇමතුම් කාරයන්ට දැන් මොකුත් කරන්න බැහැ. කොන්ද කෙලින් තියාගෙන නෝනෙගේ වැඩේ හරියට කරන්න රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන්.(නදී)
ඔය ගොල්ලෝ තමන්ගේ ජාතියට ඔහොමද සලකන්නේ. මානව හිමි කම් එහෙම කඩ වෙන්නේ නැද්ද?(නදී)
ඔය කෙනෙහිලිකම්වලින් රට ආපස්සට අදින්නයි හදන්නේ. ප්‍රවේශමෙන් ඉදිරියටම යන්න. (අ)
කොහොම හරි හොයලා නීතියේ උපරිම දඩුවම් දෙන්න. නැත්නම් දෙමල අයගේ නිදහස් අදහස් බලපෑම් වලට යට කිරීම ආයෙත් පටන්ගනී. ආරක්ෂක ලේකම් තුමනි හරියට කටයුතු නොකලොත් ලොකු විනාශයක ආරම්භය.(නදී)
අහන්ඩ දෙයක් නැහැ ශ්‍රීධරන්ගේ වැඩක්ද? මේ රට නැවත යුද්ධයකට ගිනියන්නයි ඔය හදන්නේ.(නදී)