සිය දරුවන් පස්දෙනා අතරමං කැර ගියැයි තඹුත්තේගම පියකු උසාවියේදී ‘යක්ෂාරූඪ‘ වී යැයි කියන සිද්ධියකින් පසු ජනවාරී දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නුවන් කැකිරිදෙණිය මහතා නියෝග කළේය.
දරුවන් පස් දෙනා ළමා නිවාස භාරයට පත් කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව දාල බේරෙන්න හදනවා වෙන්න ඇති. පව් අහිංසක දරු පැටව්.(නදී)
මේ යක්ෂයාට වෙනත් යක්ෂණියක් බැල්ම හෙලලා ඇති. අපරාදේ අහිංසක දරුවෝ. (නදී)
යකාගේ වැඩක්නේ.(නදී)
යක්ෂයාටත් කරන නින්දාවක්! (නදී)
මාර වැඩේ. දැන් උසාවියට එන වැරදිකාරයෝ ඕක පුරුද්දක් කරගනියිද දන්නේන නැහැ.(නදී)
දරුවෝ ටික මෙහෙම හරි බේරලා අතරමන් කරපු එකට මේ මිනිහට කීයක් හරි දෙන්න වටිනවා මරල නොදා.(නදී)
එහෙම නොවෙන කෙනෙකුට ඔහොම කරන්න බෑ.(නදී)