තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ තංගලු වේල්ල පාලම උඩදී ත්‍රිරෝද රියක් හා පෞද්ගලික බස්රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රියෙහි ගමන් කළ ආබාධිත රණවිරුවකු මිය ගොස් හතර දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි තංගල්ල පොලීසිය කියයි.
හත් දෙනකු ත්‍රිරෝද රථයේ ගමන් කැර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීල් එකේ හත් දෙනෙක් කොහොමද ? (නදී)
හරියට මිනිස්සු 4 දෙනෙකුටවත් යන්න බැරි ත්‍රී වීල් එකේ හත් දෙනෙක් ගියේ කොහොමද? මගේ අදහසනම් මෙවැනි රියදුරන්ගේ ලයිසන් එක ජීවිතාන්තය දක්වා අහෝසි කරන්න ඕනේ කියා.(නදී)
රණ බිමේදී මැරුනානම් හොදයි. මෝඩයොත් එක්ක නොයා.(නදී)
තව අය දාන්න පුළුවන්. (ත)
ත්‍රී රෝද රියදුරාට බස් එක දුන්නනම් ඒ පාරේ අනිත් බස් දුවලා ඉවරයි !(දිල්)
එක දවසක් මගේ ත්‍රී රෝද රථයට පොලිස් නිලදාරී 8 දෙනෙක් නැගලා යමන් කිව්වා සුදු පොලක් වටලන්න මමත් ගියා.(නදී)