නත්තල් දවසේ වැඩි මිළට විකිණීම සඳහා ත්‍රී රෝද රියකින් රැගෙන ගිය අරක්කු බෝතල් 132 ක් කළුතර දී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නත්තල් දා (25) සුරා සැල් වසා තැබේ.
නත්තල් දවසේ වැඩි මිළට විකිණීම සඳහා ත්‍රී රෝද රියකින් රැගෙන ගිය අරක්කු බෝතල් 132 ක් කළුතර දී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නත්තල් දා (25) සුරා සැල් වසා තැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට නත්තල් ඇති එහෙනම්! (නදී)
නත්තලේ අරුත කුමක්ද කියලවත් නොදන්නා උදවිය තමයි අරක්කුවලින් නත්තල සමරන්නේ. ක්‍රිස්තියානි අපි අරක්කු නැතිව ජේසුස් වහන්සේගේ උපත සමරනවා. ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලවත් නොදන්නා උදවිය අරක්කු බීල නත්තල විනාශ කරනවා.(නදී)
අයියෝ අරක්කු ටික , මෙදා පාර නත්තල් කිසි ගතියක් නැහැ නේද ? (නදී)
පවු! හැමදාම නත්තල් නැහැනේ.(නදී)