තඹුත්තේගම මල්වානේගමදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වී මොණරාගල කාන්තාවක් මරණයට පත් වුවාය.
කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
තඹුත්තේගම මල්වානේගමදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රිරෝද රිය පොඩි පට්ටම් වී මොණරාගල කාන්තාවක් මරණයට පත් වුවාය.
කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙමම වෙන්න දීලා අනේ හපොයි කියාගෙන හිටියම හරිද? (නදී)
මේ ත්‍රී රෝද රථ සම්පුර්ණයෙන්ම කහහනම් කළ යුතුයි.(නදී)
අයියෝ මොනවද මේ වෙලා තියෙන්නේ. හිතා ගන්නවත් අමාරුයි.(නදී)
අනේ අපොයි. හැමදාම අහන්න තියෙන්නේ මෙහෙම දේවල්මනේ.(නදී)
පාලනය කරගත හැකි වේගයකින් යන්න.විසඳුම එයයි. (ත)
පාලනය කර ගත හැකි වේගයකින් හැම කෙනාම වාහන පදවනවා (දිල්)
අනතුරු දැකලම එපා වෙලා. අද හවස ඇල්පිටිය- පිටුවල පාරත් පැයකට වඩා වාහන ගමන් කරන්න බැරි තරමට තදබදයක් ඇති උනා.(නදී)
නියම දාවනය කිරීමක්.(නදී)
අනේ දුප්පතාගේ වාහනේ ත්‍රී වීල් රියදුරු මහතුනේ පරිස්සමින් රිය පදවන්න(දිල්)
කුඩු වලට වඩා ත්‍රීවීල් නිසා මිනිස්සු මැරෙනවා.(දිල්)
අහිංසක ජිවිතත් එක්ක සෙල්ලම් කරන රියදුරන්ට උපරිම දඩුවම් ලබා දෙන්ඩ (දිල්)
ආපොයි දෙවියනේ මොනවද මේ වෙන අපරාද. බලන්නකෝ ත්‍රීවිල් එකට වෙලා තියෙන දේ . පුදුම වාහන එළවිල්ලක් නේද ඒක.(නදී)