අඟුලාන වෙරළ අසල ගෙදරක අනවසර අරක්කු විකුනන බවට ලැබුණු ඔත්තුවක් අනුව එහි ගිය අඟුලාන දූෂණ මර්දන අංශයට රාජකාරි කිරීමට ඉඩ නොදී පිරිසක් කලබල කිරීම නිසා මොරටුව, ගල්කිස්ස සහ අඟුලාන පොලිසිවලින් අතිරේක බළ ඇණි කැඳවීමට සිදු විය.
මෙම මත්පැන් වැඩි මිලට විකුණතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි මිලට විකුනන්නේ, තහනම් දෙයක් නිසාය. තහනම් කර ඇත්තේ රජයට ආදායම නොලැබෙන නිසාය. නැතිව මත්පැන් වැරදි දෙයක් නිසා නොවේය. නත්තල් දින සතුටු වන දිනයක් නිසා එදින තහනම් කිරීම අසාධාරණ වැඩකි. (නදී)
වැල්ල කිව්වම ඉතින් අහන දෙයක් නැනේ හැසිරීම ගැන.(නදී)
වර්නන්, අරක්කුවලින් මිනිස්සු ලබන්නේ තාවකාලික සතුටක් විතරයි. නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ මිනිස්සුන්ට සදාකාලික සතුටක් උරුමකරලා දෙන්න. ඒක තේරුම් ගන්න බැරි ඔයාල වගේ උදවිය නත්තලේ අරුත කුමක්ද කියල තේරුම් ගන්න දැන්වත් උත්සහ කරන්න. (නදී)
අද ලංකාවේ වර්නන්ලා වගේ අය වැඩියි. (නදී)
නත්තල කියන්නේ අරක්කු බොන දිනයක් නෙමේ. (ත)
මේවගේ දිනයකත් ඇයි අරක්කු. (ත)
මිනිස්සු වෙසක් පෝයට අරක්කු බොන්නේ නැද්ද? සැම දෙනාම මෙවන් දින වලදී වත් මත් පැනින් වැළකී සිටින්නට උත්සහ කල යුතුයි.(නදී)