නත්තලට විකිණීමට ගෙනා වයින්, විස්කි ඇතුළු රුපියල් ලක්ෂ පහක් වටිනා රට බීම තොගයක් වත්තල ඇවරිවත්තේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලීසිය මුදලාලි වෙස් ගෙන මෙම වැටලීම සිදු කොට ඇත.
නත්තලට විකිණීමට ගෙනා වයින්, විස්කි ඇතුළු රුපියල් ලක්ෂ පහක් වටිනා රට බීම තොගයක් වත්තල ඇවරිවත්තේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලීසිය මුදලාලි වෙස් ගෙන මෙම වැටලීම සිදු කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙස් ගන්න ඕනේ නෑ, කොහොමත් මුදලාලිලා තමයි. (නදී)
ඉතාලි බඩු නේද? (නදී)
ඩියුටි ප්‍රී බඩු නේද?මොකද්ද ඉතින් වැරැද්ද හොරකම් කරපුවා නෙමෙයිනේ අඩු ගානට ගන්න පුලුවන් තැනක් නේද?(නදී)
වැඩි තණ්හාව විනාශයට මුල්වෙනවා. අපරාදේ සල්ලි දැන් ඉතින් පොලිසියේ කූරු ගණන් කර කර නත්තල සමරන්න. නත්තලේ සතුට විනාශ කරන උදවියට හොද දඬුවම.(නදී)
අප්පච්චියේ, පත්තරවල පලවෙන වාර්තා අනුව බලනකොට එල්.ටී.ටී කාලේ බෝම්බ තිබුනෙත් වත්තල පැත්තේ. දැන් බලනකොට කිරිපිටි හංගල තියෙන්නෙත්, කල් ඉකුත් වෙච්ච දේවල් ඔක්කොම හංගල තියෙන්නේ වත්තල නේද ..? මගේ අදහස නම් හැඳල පැත්තට තවත් පොලිසියක් අලුතින් දැම්මා නම් හොඳයි. (නදී)
මම මේ තැන දන්නවා. මෙතනට පොලිසිය ඇවිත් හැමදාම විස්කි නිකන් අරගෙන යනවා එයාල ඉල්ලන ප්‍රමාණය නොදුන්නොත් අල්ලලා නඩු දානවා. මෙතන ලක්ස 10ක විස්කි අල්ලන්න ඇති පොලිසිය ඉදිරිපත් කරන්නේ ඒවයන් භාගයයි.(නදී)
ඩියුටි ප්‍රී බඩු නේද? අඩු ගානට ගන්න පුලුවන් තැනක් නේද? (නදී)
මොකද්ද ඉතින් වැරැද්ද හොරකම් කරපුවා නෙමෙයිනේ . මේ අයට බලපත්‍රයක් දීල රජයෙන් කිසියම් මුල්‍යමය උදව්වක් කලොත් මොවුන්ට ශක්තිමත් ව්‍යාපාරිකයන් විය හැක.(නදී)