පාංශූ සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන ‘මිල්කෝ ආයතනය‘ එම අමාත්‍යංශයෙන් ඉවත්කර වෙනත් අමාත්‍යංශයෙන් ඉවත් කැර වෙනත් අමාත්‍යංශයකට එක් කරන ලෙසත් සමාගමේ පරිපාලනය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් මිල්කෝ සේවකයන් කළ වැඩ වර්ජනය අදත් පැවැත් විණි.
මිල්කෝ සමාගමේ නාරහේන්පිට පිහිටි කර්මාන්ත ශාලාවේ සිට විරෝධතා පා ගමන නාරාහේන්පිට අභයරාම විහාරස්ථානය දක්වා ගමන් ගත් අතර එම අවස්ථාවට සේවකයෝ 600කට අධික පිරිසක් එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියන හොඳම සමාගමක් තමයි මිල්කෝ සමාගම. හැබැයි පාලනය නම් හරිම සවුත්තුයි. හොඳ පාලන අදිකාරියක් තියනවා නං දියුණු කරලා ගන්න පුළුවන් කර්මාන්තයක්. දියර කිරි නිෂ්පාදනය සහ පිටි කිරි, යෝගට්,බටර්, චීස් වගේ දේවල්. මන් හිතන්නේ ඔය සමාගමේ ලොක්කෙක් නළුවෙක්. (නදී)
අද ඇත්ත කතා කරන්න බැහැ. ලාබ ලබන සියලුම ආයතන පාඩුයි කියල පෙන්නන්න දේශපාලන කුමන්ත්‍රණ තියෙනවා. ඕවා දේෂප්‍රේමී හම පොරවා ගත් නරින්ගේ වැඩ. (නදී)
දියුණු කල හැකි රටට වැඩදායි ආයතනයක් තමයි මේක. මොලයක් තියෙන බලදාරියෙක් මේගැන බලත්වා කියල තමයි කියන්න තියෙන්නේ. පිට රටට යන විනිමය නතර කරන්න පුළුවන් වගේම අඩු මුදලකට දේශීය වෙළද පොලට දෙන්නත් පුළුවන්.(නදී)
සුවර් එකටම මේක පිටිපස්සේ බහු ජාතික කිරිපිටි සමාගම් කාරයෝ ඇති. හයිලන්ඩ් කිරි හොයාගන්නවත් නෑ. එතරම් මාර්කෙට්. අපොයි ඒකත් ඉවරයි.(නදී)
වර්ජනය පිටුපස විජාතික බලවේගයක්! ඕනැ එකට එපාඑකට විජාතික බලවේගය ගැන කියන එක්කනාගේ අදහසක් නොවේ මගේ අදහසක් (අ)
එකට හොරකම්කරලා දැන් ලැබෙන ගාන මදි නිසා අහිංසක අවංක සේවකයෝ අල්ලගෙන කරන බොරු රගපෙම් නවත්තල ගන්න පඩියට වැඩකරන්න.මේ උද්ඝෝෂණයේ ඉන්නවද ආයතනයට වැඩක් කරපු එක සේවකයෙක්?? මේවා ඔක්කමට නායකත්වය දෙන්නේ ආයතනයේම එන්න ලොකුම හොරු. මේ හොරු දෙගොල්ලොවම එලවන්න ඕනේ නැත්තන් එකම දේශීය කිරිනිෂ්පදන ආයතනය රටට නැතිවී යන එක නැවත වන්න බෑ........... ! (අ)
නළුවෝ බැරි වැඩ කරන්න ගියාම ඔහොම තමා.(අ)