දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ඩී ඩබ්ලිව් ප්‍රතාපසිංහ පළාත් සභාවෙන් ඉල්ලා අස්විය.හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වු ඔහු අසු වු හේතුව දැනගන්නට නැත.
පළාත් සභාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා ඇත්තේ ජනාධිපතිතුමන් තමාට විශේෂ කාර්යක් භාර දී ඇති නිසාවෙන් තමා ඉවත් වන බවයි.ඒ කාරණය කුමක්දැයි ඔහු පවසා නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු තැනක් දෙනව ඇති.(නදී)
විශේෂ කාර්ය බලකායේ හිටපු නිසා විශේෂ කාර්යයක් දෙන්න ඇති.(නදී)
අච්චු ගහනවා කිව්වේ මොනවද? (නදී)
අය වැය ඉවරද ? (නදී)
විශ්‍රාම ගත්තටපස්සේ නම්බුපිටින් ගෙදරටවෙලා හිටියනම් ඉවරයි නේ (අ)
අගමැති කම නම් එහෙම දෙන්ඩ බැහැනේ.(නදී)
දකුණේ ආණ්ඩුකාරයා වෙයිද ? (නදී)
දක්ෂයා, ඕකට වඩා ලොකු පුටුවක් ෂුවර් ඇති.(නදී)
අපේ පලාතේ හිටපු දක්ෂ නිළධාරියෙක් ආරක්සක කටයුතු සම්බන්ද තනතුරක්ම ලැබේවා! (අ)
බැංකුවේ කාර්යක් භාර දෙන්න ඇති පළපුරුදු නිලධාරියෙක් නිසා.(නදී)
හිටියත් තව එක මාසයයිනෙ . පළාත් සභාව ජනවාරියේ විසුරුවනවා.(නදී)
මොකද්ද දැන් නැහැ ඒ විශේෂ කාර්ය.(නදී)
සුවර් එකටම අච්චු ගහන කාර්ය භාරයක් වෙන්න ඇති.(නදී)