පුත්තලම ශාන්ත මරියා දෙව් මැදුරේ නත්තල් මෙහෙය වින්සන්ට් ජෙයරාසා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් බදාදා මධ්‍යම රාත්‍රියේදී පැවැත්විනි.