මාතර යටියන පොත් සාප්පුවකින් පොත් හා පාසල් උපකරණ මිලට ගෙන කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මැද උයන්ගොඩ නිවසට පයින් යද්දී මවක (47) හා දියණියක ( 13) කාරයක ගැටි මිය ගිය බව තිහගොඩ පොලීසිය කියයි.
කාරය වැලිගම සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය කරමින් තිබිණි.
කරන්දෙණියේදී යතුරුපැදියක් බැකෝවක ගැටීමෙන් යතුරුපැදිකරු මරණයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් කාපට් කරලා හොඳට හැදුවායින් පස්සේ අනතුරු වැඩිවෙලා. අපේ අයට හොඳ වලවල් තියෙන පාරවල්. එතකොට හිමින් යයි.(නදී)
අනේ පව්,ශෝකජනක අනතුරක්,ඔබලාට නිවන් සුව.(නදී)
අනේ පව් තවත් අවාසනාවන්ත අකල් මරණයක්. නොසැලකිලිමත්ව රිය පැදවීම තමයි.(නදී)
ඇයි මේවගේ අනතුරු සිද්ධවෙන්නේ,පව් අනේ,තරුණ අම්මි, පුංචි දුවයි. (අ)