පස් දිනක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලීප් පිටිගල මහතා බදුරලිය බස් නැවතුම්පොළ ඉදිරිපිට මින් පැයකට පමණ පෙර උපවාසයක් ඇරැඹීය.
පාලින්ද නුවර වීදිය බණ්ඩාර පුරාණ ගල්කණුගොඩැල්ල රජ මහා විහාරාධිපති දේවමුල්ලේ කල්‍යාණවංශ හිමියෝ ද මන්ත්‍රීවරයා සමග උපවාසයට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙරාඩ් අයියේ, උපවාස මාෆියාවත් ඒ වගේම තමයි. බඩ වේළුවත් බුරුල් උනත් උපවාසනේ.(නදී)
මේ තෙවරප්පෙරුම මහත්තයා ඉස්සර එසැණ ප්‍රතිචාර දාපු කෙනෙක් නේද? (නදී)
අපි දන්නවනේ පසුගිය දවස්වල මතුගම උන වැඩ. මේකත් ප්‍රසිද්ද වෙන්න කරන වැඩක්. මේ වර්ජනය නම් අපි හෙලා දකිනවා. මේ විදියට වර්ජනය කරන්න ගියාම අහිංසක ජනතාවයි අසරණ වෙන්නේ.(නදී)
ප්‍රසිද්ධ වෙයිද දන්නේ නෑ. (ත)
පක්ෂ දේශපාලනය කොකක් වුණත් නියම මහජන නියෝජිතයෝ. (ත)
රාජ්‍ය සේවය මෙහෙම වෙන්න පුලුවන්ද? කොතැනක හරි වැරද්දක් සිද්ධ වුණා නම් ඒක පරිෂණයක් කරලා විසදුමක් දෙන්න ඕනෑ. මෙහෙම වුනාම රෝහල් වල වැඩ කටයුතු කෙරෙන්නේ කොහොමද? (ත)
මේකට තමා වෛද්‍ය මාෆියාව කියන්නේ. ඕනෙම දේකට පිළිතුර වර්ජනය.(නදී)
හැබැයි මේ වැඩෙන්,අරින්න හිටපු දවස තව කල් යයිද කියලයි මට සැක!(දිල්)
උපවාස කරලා ඔය ප්‍රශ්න විසදන්න බැරි බව ඔබ තුමාට තේරෙන්නේ නැත්ද? (නදී)