කළුතරදී පන්සීයේ හොර නෝට්ටු 24 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ තිබී පන්සීයේ හොර නෝට්ටු 168 ක්, නිම නොකළ නෝට්ටු 40 ක්, පන්දහසේ සහ දහසේ හොර නෝට්ටු කිහිපයක්, සිම්කාඩ් 10 යක් ඇතුළු පරිඝනක සහ මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ද සොයා ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ද ජාති ද්‍රෝහියන්ය. මෙම මුදල් අතට පත්වන දුප්පතුන් මුහුණපාන තත්වය කුමක්ද. අනිවාර්යයෙන්ම මොවුන්ටද දැඩි දඬුවම් පැමිණ විය යුතුය. (නදී)
මම කල්පනා කලේ පිටරට ඇවිත් මොකට දුක් විදිනවද කියල අනේ, (අ)
හොර නෝට්ටුවලින් රටේ ආර්ථිකය ආගාධයකට යනවා,කිසි සමාවක් නොදියයුතුයි (අ)
මේ නෝට්ටුවල අංක ටිකවත් දාන්න මිනිස්සුන්ට දැනගන්න. නැත්නම් මේ පුවත් වලින් පලක් නැහැ.(නදී)
පව් අහිංසක මිනිස්සු ඇත්ත සල්ලි තිබුනානම් බොරු සල්ලි පාවිච්චි කරයිද. බොරු සල්ලි ටික අරගෙන ඇත්ත සල්ලි දීල යවන්න.(නදී)