කල් ඉකුත් වු පාරිභෝජනයට නුසුදුසු කරවල කිලෝ 4000ක් සියඹලා කිලෝ 3000 ක් හා චීනයෙන් ආනයනය කළ බාල ලොකු ලුණු කිලෝ 4000 ක් පිටකොටුව හතරවන හරස් වීදියේ ගබඩාවක තිබී පාරිභෝගීක අධිකාරිය මගින් අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධව ගබඩා අයිතිකරු වන ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කැර ගෙන යයි.
ද්‍රව්‍ය මිලට ගැනීමට හුරු වී සිටි හොටල් ඇතැයිද නිලධරයෝ කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ව්‍යාපාරිකයාට කොලඹ අවටින් සුදුසු පහසුකම් සහිත ගබඩාවක් ලබා දෙන්න. හොදින් ගබඩා කලොත් මේවා කල් තියා ගන්න පුළුවන්.(නදී)
මෙයාල හැමදාම කරන වැඩක්නේ. අලුත් දෙයක් නෙවෙයිනේ. අපිට හැමදාම කන්න දෙන්නේ ඔහොම තමයි.(නදී)
ජොන්ස්ටන් ඇමති තුමෝ, ඔබතුමා කරන්නේ ඉතා හොද වැඩක්.(නදී)
දැන් ඉතින් හැම දෙයක්ම නරක් වෙලානේ (දිල්)
අනවශ්‍යලෙස ගෙන්වන නරක්වන බඩු ගෙන්වීම පාලනයකට යටත් කරන්න (අ)
ඔය අහු වෙච්ච ඒවානේ. අපි කොච්චර කාලා ඇද්ද ජරාව ? (නදී)