රබර් දර පැටවු ලොරියක් පානදුර හොරණ මාර්ගයේ එළුවිල් මහ වංගුවේදී පෙරැළී ගිය නමුත් පාරේ වාහන හෝ මගීන් නොසිටි නිසා ලොකු අනතුරක් සිදු වුයේ නැත.
රබර් දර පැටවු ලොරියක් පානදුර හොරණ මාර්ගයේ එළුවිල් මහ වංගුවේදී පෙරැළී ගිය නමුත් පාරේ වාහන හෝ මගීන් නොසිටි නිසා ලොකු අනතුරක් සිදු වුයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රබර් දර කියලා මම දෙතුන් පාරක් කියෙවුවා. (අ)
රටේ පවතින ප්‍රමිතියට උදාහරණයක්. (ත)
මාරියා, රටේ ප්‍රමිතියද, මාර්ගයේ ප්‍රමිතියද, රියදුරාගේ ප්‍රමිතියද නැත්නම් වාහනයේ ප්‍රමිතියද ?? (ස)
මේ නම් ලොකු කොම්පැනියක ලොරියක් වෙන්න බැහැ. මොන බලාපොරොත්තු තියාගෙන මේ දුප්පතා ඔය දර ටික ගෙනියන්න ඇද්ද? (ස)
ලොරියට දරා ගත නොහැකි දර තොගයක් නේද ගෙනියන්න හදලා තියෙන්නේ. (නදී)
ප්‍රමිතියෙන් බාල බව පෙනෙනවා.(නදී)
රටේ පවතින ප්‍රමිතියේ තියෙන අඩු ලුහුඩු කම් වලට හොඳම හොඳ උදාහරණයක් (දිල්)
යුද්ධෙ ඉවර වුණාට ගෙදර කෙනෙක් එළියට ගිහින් ආයේ එනකම් බලං ඉන්න වෙලා. (ත)
ලොරියේ ටයර් නම් අලුත්ම වගේ.. හොද වෙලාවට වැස්සක ගියේ නැත්තේ. (ත)
අදික වේගය සමග වංගුව නිසා ලොරිය පාලනය කිරීඹට බැරි වීම.(නදී)
ටයර් නම් අලුත් වගේ. මේකේ සම්පුර්ණ වැරැද්ද රියදුරාගේ නේද? (නදී)
ලොරි බඳ චැසියට හොඳින් සම්බන්ධව තීබූ බවක් මට නම් නොපෙනේ.(නදී)
ලාබෙට ගෙනාවම ඒවගෙන් නිසි ප්‍රමිතියට වැඩගන්න බෑ. කුමාර්.(දිල්)
ධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරියක්. පරීක්ෂණ පවත්වා රියැදුරු අත් අඩංගුවට ගත යුතුයි. (ත)
ලොරිය පෙරලිලා නෑ බොඩිය විතරනේ පෙරලිලා තියෙන්නේ.(නදී)