පකිස්තානයේ වෛද්‍ය විද්‍යා හා දන්ත වෛද්‍ය සරසවි අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා සිසුන් පස් දෙනකුට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාසිම් කුරේසි එම සිසුන් හමු විය.
ඊට අමතරව පාකිස්තානය වසරක් පාසා ශ්‍රී ලංකා සිසුන් 150 දෙනකුට ජින්නා අධ්‍යාපන ශිෂ්‍යත්වය පිරිනමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්තාන්, භාවල්පුර් වගේ අති දුෂ්කර තැන්වලට තමයි අපේ ළමයි වැඩිපුර යවන්නේ. 'කිංග් එඩ්වර්ඩ්' වගේ පිළිගත් ප්‍රමිතියෙන් උසස් ආයතනවලට තෝරාගත් අපේ ළමයෙක් ගැන මා අසා නැහැ. කරච්චියේ ඇති 'බඛායි' වෛද්‍ය විද්‍යාලය හරියටම කුකුල් කොටුවක් වගේ. මේවායේ ඉගෙනගන්න ළමයි ගැන හිතනකොට ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් රජ සැප විඳින්නේ. දැන් මේවාට යන්නෙත් දයා අලහකෝන් කිව්වා වගේ ලංකාවේ බලය ඇත්තන්ගේ දරුවෝ විතරයි. (නදී)
සේනාව එපා කියල නෑල්ලුද මේවා.(නදී)
මන් මේ බලන් උන්නේ කෝ අර විජාතික බලවේග වල කුමන්ත්‍රණ කියන්ට කට හදාන ඉන්න උන්දලා කියලා. ඒ උදවියට අනුව මෙවැනි ශිෂ්‍යත්ව හරහා ආගම් වලට හරවා ගැනීමක් විය හැක.(නදී)
එකට එක කරනවා (ත)
ශිෂ්‍යත්වයට කුඩුත් කිලෝ 5ක් වත් දෙනවා නම් යයි.(නදී)
ඔය ශිෂ්‍යත්ව අපට එපා.(නදී)
පකිස්තානයේ සල්ලි තියෙන අය ඉස්පිරිතාල අරිනවා. තව සල්ලි හොයාගත්තාම වෛද්‍ය විද්‍යාලයක් අරිනවා. (නදී)
ලෝකයේ නොයෙකුත් රටවලින් ලංකාවට ශිෂ්‍යත්ව ප්‍රධානය කරන බව අපි දනිමු. ඒත් කනගාටුවට හේතුව නම් මේවා කාලෙකට පෙර තිබුනේ ගැසට් පත්‍රයේ දමලා අයදුම්පත් කැඳවලා සුදුස්සන් තෝරාගැනීමක්. නමුත් දැන් මේකටත් දේශපාලනය රිංගලා. රහසේම බලය ඇත්තන්ගේ දරුවන්ට අවස්ථාව දෙනවා. මේවාට මුළු රටම විරුද්ධ විය යුතුයි.(නදී)