IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආරච්චිකට්ටුව විපක්ෂ නායක ගෙදරට මැර ප්‍රහාරයක්

ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක කැළුම් නිශාන්ත මහතාගේ නිවසට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ලවීමෙන් රුපියල් ලක්ෂ දෙකක පමණ හානි සිදු වී ඇතැයි ද පලාතේ ප්‍රබල දේශපාලඥයෙකු එම සිද්ධිය පිටුපස සිටින්නේ යැයි ද පොලිසියට පැමිණිලි කැර ඇක.



අදහස් (0)

ආරච්චිකට්ටුව විපක්ෂ නායක ගෙදරට මැර ප්‍රහාරයක්

අමිල - කටුනායක Thursday, 26 December 2013 08:00 AM

ආරච්චිකට්ටුවත් දැන් පුවත් මවනවා. (ස)

:       0       0

සුමංගල - ඇල්පිටිය Thursday, 26 December 2013 08:07 AM

බල ! ප්‍රබල ,මැර ,පහර. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 26 December 2013 08:27 AM

ප්‍රබල දේශපාලඥයන් සම්බන්ධ නැති මැර ක්‍රියා ඉතාම අඩුයි අද කාලේ. (නදී)

:       0       0

සනත් නිශාන්ත Thursday, 26 December 2013 09:39 AM

පිලිගන්නත් බැරි ගානයි.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Thursday, 26 December 2013 12:32 PM

ඇයි මේකට අදහස් දාන්නේ නැත්තේ, බයටද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site