කළුතර නාගොඩ දහතුන් හැවිරිදි දැරියක තණමල්විල හම්බේගමුව හේනක වාඩියකින් සොයාගත් බව හම්බේගමුව පොලීසිය කියයි.
දැරිය පැහැරගත් බව කියන තරුණයෙක් ද බෙහෙත් කොටන තුවක්කුවක් ළග තබාගත් බව කියන තරුණයාගේ පියා ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දැරිය පැහැරගත් බවට නාගොඩ පොලීසියට පැමිණිළි කැර තිබිණි.
දැරිය රෝහල්ගත තළ අතර තරුණයාත් තරුණයාගේ පියාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා කටයුතු වලට උදව්වට ගෙනියන්න ඇති.(නදී)
මේ දැරිය පැහැරගෙන ගිහින්ද නැත්නම් දැරියගේ කැමැත්තෙන් ගිහින්ද? කැමැත්තෙන් ගියත් තරුණයා කරලා තියන වැඩේ හරිම කැතයි. අවුරුදු 13 ක දැරියක්. මොනවා තේරෙනවද? පොලිසියට මගේ ස්තුතිය.(නදී)
පැහැර ගැනීමක් වෙන්න බැහැ. සිය කැමැත්තෙන් ගිය ගමනක් වෙන්න පුලුවන්.(නදී)
තරුණයාට උපරිම දඩුවම් දී පියාගෙන් තව ආයුද ඇද්දැයි අසා ඒවා සොයන්න කැලයට ගෙනියන්න.(නදී)